දිවි නැගුම පණත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත විය යුතු බවත්, එහි අට වැනි වගන්තිය තුනෙන් දෙකේ බහුතරයට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායක චමල් රාජපක්ෂ මහතාට එවූ නිගමයේ සඳහන් වෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ යකඩ ගැහැණිය... නියම තීරණයක්. (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.. දෝෂාභියෝගයෙන් බේරුණොත් ඇති..!(නු)
ඔන්න ඕක තමයි අගවිනිසුරුවරිය කරපු විෂමචාරය..!(නු)
ජනතාවට සෙතක් සහනයක් සලසන වැඩපිළිවෙලක් ආණුමත කරගන්න තවත් මහජන මුදල් කෝටි ගණණක් වියදම් කරලා ජනමත විචාරණයක් තියන්න වෙලා..? දෙවියනේ ඡන්දෙන් රජයක් පත් කලේ ජනතාවගේ ජීවිතය නගාසිටුවන්නට නොවෙයිද?(නු)
එහෙනම් හැබෑටම අධිකරණය කියලා එකකුත් තියෙනවා රටේ..!(නු)
ස්තුතියි අගවිනිසුරුතුමියනි ඔබට.. නිර්භය වීම පිළිබදව.!(නු)
මොහෙම ගියොත් හැමදේටම ජනමතය විචාරන්නයි 2/3 ඕන වෙයිද දන්නෙ නැහැ..නේද? එහෙම උනොත් මොකද කරන්නෙ.. ? හැම මාසෙකම ජනමත විචාරණය තියන්න වෙයිද? මම දන්නෙ නැති නිසයි අහන්නේ?(නු)
රටේ වංචාව දූෂණය නැතිව පොලිසියට සහ අධිකරණයටත් සිදු කරන බලපෑම් නතරකනවානම් ජනතාවගේ ජීවන තත්ත්වය නිකම් දියුණු වෙයි.. ඔය පනත සම්මත කළා කියලා අපේ ජීවන තත්ත්වය උසස් වෙන්නෙ නැහැ.!(නු)
ඔය ප්‍රතිඵලය ඒවි කියලමයි දෝෂාභියෝගය මතුවුණේ..!(නු)
ඒ සල්ලි වලින් ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න
බොරුවට සල්ලි වියදම් කරන්න එපා
මුළු ශ්‍රේෂ්ඨාධිකරණයටම දෝශාභියෝග ගෙනෙයි වගේ. (නි)
නිරන්, ආණ්ඩුවට විරුද්ධව දීපුනිසාද හොද තීරණයක් කියන්නේ.. දීපු තීරණය හරි නිසාද? ආණ්ඩුවට දෙන තීරණ ඔක්කොම හරිද?(නු)
ඔන්න ඕක තමයි අගවිනිසුරුවරිය කරපු විෂමචාරය. (නි)
සමස්ත අධිකරණ ක්‍රියාවලියටම අපගේ උපහාරය! (නි)
බොරු සල්ලි වය කිරීමක්
පනත් ගෙනල්ලා හදන්න පුලුවන් රටක්ද ලංකාව? ඔය පනත් ගසාකෑමට සුත්තර මෙච්චර කල් රට ඔය විදියට යන්නේ පනත නැති නිසාද ?පව් ලංකාවේ අහිංසක සෙනග. රටට මිනිස්සුන්ට අවංකව ආදරය කරනවා නම් ඔය පනත් ඕනෑ නැහැ රට හදන්න. (නි)
අනවශ්‍යයි මම නම් කියන්නේ
අපරාද සල්ලි වියදම් කිරීමක් පමණයි
ඕකේ 10% න් වැඩක් නෑ. ඒ නිසා ඔය පනත කොහොම හරි සම්මත කර ගනීවී (ස)
මක්කයි ඔය මහ ලොකු වගන්තිය, ඒකත් දාන්න එපාය මේව්ව දානකොට (ස)
මේ පනත් කෙටුම්පතේ 2/3 විශේෂ බහුතරයක් පමණක් අවශ්‍යවන්නේ 13 සංශෝධනයට පටහැනි වගන්ති වලට . මොකද 13 සම්මත කලේ ජනමතවිච්රනයක් නොමැතිව නිසා එහි වගන්ති වලට පටහැනිව යන්න ජනමතවිමසුමක් අවශයය නැත. නමුත් මේ කෙටුම්පතේ 8 වෙනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ මුලික හරයට පටහැනියි. එම නිසා එය සම්මත කිරීමට ජනමතවිමසුමක් අවශ්‍ය වේ .එනම් මේ වගන්තිය කැබිනට් මණ්ඩලයේ බලතල අඩුකිරීමක් .තීන්දුව හරි (ස)
චන්න මහතාට ස්තුතියි පැහැදිලි කිරීම ගැන..(ස)
ඉතා හොද තීරණයක්(නු)
පළාත් සභා ඒනද කියලා බැලුවනම් දැන් හරි.
වැඩක් නැහැ
අපෝ බොරුවැඩක්
දිවි නග්ගවන්න ඔච්චර අමාරුද?(නු)
ස්තුතියි.. විනිසුරුවරිය අනතුරුදායක තත්ත්වයක..!(නු)
එතකොට පළාත් සභාවලින් අනුමත කරපුවා? (ත)
ජනමත විවරණයකට ගිහිං ඇයි සල්ලි නාස්ති කරගන්නෙ ඕක ගොඩින්ම බේරගත්තනම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොඩක් පිං..!(නු)
අටවෙනි වගන්තිය මොකක්ද දන්නෑ
ඔහොම යං.. ඔහොම යං.. හොද ප්‍රතිචාරයක් දෙමු..!(නු)
මේ දිවිනගුම අනිවාර්යද, දෙන ජනමත විචාරණයට කීයක් අවශ්‍ය වේද?(නු)
අතිවිශිෂ්ඨයි. මේගොල්ලෝ හිතන් හිටියේ එයාලට ඕනෑවිදියට ඔක්කොම වැඩ කරන්න පුළුවන් කියලා. (ත)
තවත් දෝෂාභියෝගයක් එන ලකුණු..!(නු)
නියමයි අධිකරණයට අපෙග් උපහාරය..!(නු)
මේක අවසන් තීරණේ වෙයිද?(නු)
නියමයිනේ.. තියන්නකො තවත් චන්දයක් මහජන මුදල් තවත් වතාවක් නාස්ති කරලා රට තවත් වල පල්ලට දාන්න.......(නු)
නියමයි.. එමු බලන්න ජනමත විචාරණ්‍යකට..! (නු)
මුළු ශ්‍රේෂ්ඨාධිකරණයටම දෝශාභියෝග ගෙනෙයි වගේ.(නු)
අපෙන් අහන්න එන්නෙ නැතැයි..!(නු)
ජනතාවගේ අයිතිය රකින්න උසාවිය ගන්න තීරණවලට හිස නැමිය යුතුයි..!(නු)
මගේ වයස අවුරුදු 30යි මේ කාල වකවානුව තුල කොන්ද කෙළින් තියාගෙන දුන්න නියම තීන්දුවක් හෙට ගෙදර ගියත් ඔහොම වැඩ කරන්න.. ඔබතුමියට ශක්තිය ධෛර්ය ලැබේවා..!(නු)
අහිංසක මිනිසුන්ගේ ගිණුම්වල තියෙන සල්ලි පවරගන්න එයාලගෙ ජනමතය නැතිව කොහොමද කරන්නේ.. ඒක නීතියක් නෙ එහෙම බැරිනම් 13 ව්‍යවස්ථාව 2/3 බලය තියෙන වෙලාවේ අහෝසි කරන්න එතකොට ප්‍රශ්ණෙ ඉවරයි.. බොරුවට දෝශාභියෝග ගෙන්නෙ නැතිව.!(නු)
ජනමතයක් තිබුණොත් වැඩි ඡන්දෙන් සම්මතයි..!(නු)