බටහිර කුඹුක ගෝනාපොළ දෛවඥයකුගේ දෙමහල් නිවසට වසරක් තිස්සේ අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇතැයි විදුලිබල මණ්ඩලයේ වැටලීම් ඒකකයේ පී.ජී අජිත් මහතා කියයි.
එම දෛවඥයා මනුව අනෙක් පැත්තට කරකවා මණ්ඩලයට කළ පාඩුව රුපියල් ලක්ෂ පහහමාර ඉක්මවන බවද මණ්ඩලය පවසයි.ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජෝතිෂ්‍යකාරයින්ව ඔක්කොම හිටුවා පස් ගහන්න ඕනෑ මිනිසුන් මුලා කරනවට (නි)
ඕවා කරකවන්නත්,මණ්ඩලේ සමහර කට්ටිය සැදී පැහැදී සිටිනවා. (නදී)
මනුව කැරකෙන කොට ග්‍රහයෝ පැනල යන නිසා මනුව අනිත් අතට කැරකුවා ස්වාමීනී (නදී)
නියම මාතෘකාව. දෛවඥයා ඔහුගේ කේන්දරය බලානොගනී. දැන් ඉතින් හොඳ දේවාලයක් බලලා පොල් ගෙඩියක් ගහලා දඩේ ගෙවන එකයි තියෙන්නේ (නදී)