විදුලි මීටරය ආපස්සට කරකවා වසරක් තිස්සේ හොරෙන් විදුලිය ගත් ආයුර්වේද වෛද්‍යවරයකු හා දෛවඥයකු වන බටහිර කුඹුක ගෝනාපොළ නාහල්ලගේ දොන් පූර්ණානන්දට හොරණ මහේස්ත්‍රාත් ජගත් කහඳගමගේ මහතා රුපියල් 25000ක දඩ ද, හය මාසයක සිරදඬුවමක් ද පැනවීය.
සිරදඬුවම දස වසරකට අත්හිටැවිණි.
විදුලිබල මණ්ඩලයට සිදු කළ රුපියල් 551385ක මුදල වන්දි වශයෙන් ගෙවන ලෙස ද ඔහුට නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ල තමන්ගෙ කේන්දරේ බලාගෙන එපැයි අනුන්ගෙ කේන්දර බලන්න.(නදී)
මෙයා කළුබෝවිල ඉස්පිරිතාලෙ දොස්තර කෙනෙක් කියල ලක්ෂ ගණන් අරගෙන පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කලා. පස්සේ ජනමාධ්‍යවලින් මෙයා හොර දොස්තර කෙනෙක් කියල එලිවෙනකොට හිටි හැටියෙ දොස්තරකම නැතුව දේව බලයෙන් ප්‍රතිකාර කරණ කෙනෙක් උනා. මිනිස්සු කියන්නෙ "නාහල්ලෙ දොස්තර කියල" (නදී)
මේ ගනින්නාන්සේ කේන්දරේ බලවනවට වැඩිය හොඳයි වෙන දෙයක් බැලුවා නම් (නදී)
වන්චාවක්ද... එහෙනම් හොඳ වැඩේ....(දී)
ඔය මීටර් ආපසු කැරකීමට මණ්ඩලේ සමහර සේවකයන්ද සැදී පැහැදී සිටිනවා. (නදී)