ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යාපනයේදී අද රූපවාහිනී සේවයක් ආරම්භ කළේය.
ඩීඩී ටීවී එම සේවය හැඳින්වේ.
අපක්ෂපාතව හා ස්වාධීනව වාර්තා කිරීම එහි අරමුණ බව දේවානන්ද මහතා ආරම්භක උත්සවයේදී කීවේය.
ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යාපනයේදී අද රූපවාහිනී සේවයක් ආරම්භ කළේය.
ඩීඩී ටීවී එම සේවය හැඳින්වේ.
අපක්ෂපාතව හා ස්වාධීනව වාර්තා කිරීම එහි අරමුණ බව දේවානන්ද මහතා ආරම්භක උත්සවයේදී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂපාති උනොත් අරයගෙ කට්ටිය කොළඹින් ඒවි හොදේ.(නදී)
කැලේ මාරුවුනාට කොටියාගේ පුල්ලි මාරුවෙලා නැහැ...(අ)
මේක ඉල්ලන් කෑමක් නොවේවා!(නදී)
ඒවා හොඳ වැඩ. මමත් සිංහල අපි ඔක්කොම එකම රටේ මිනිස්සු. මම ගියා යාපනයට එහෙ දැක්කහම දුක හිතෙනවා. අපි එකතුවෙලා දියුණු කරන්න ඕනේ. දැන් කුලල් කාගන්න කාලයක් නෙවෙයි.(නදී)
මේකත් ජාතික රුපවාහිනිය සහ ස්වාදීන් එක වගේ එකක් නේ.(නදී)
කෝ අර කලබල සේනාව .?(නදී)
කොළඹට විතරක් මාධ්‍ය සීමාවීම වැලකේවී.(නදී)
ඕක ගැන කල්පනාවෙන් ඉමු..(අ)
අද ලෝකය තියෙන තැනෙ හැටියට මේවා මහා ලොකු වැඩ නෙවයි සහෝදර දෙමල ජනතාව අපිත් එක්ක එකට තියාගන්න සහ එක රටක් පතන අපි මීට වැඩිය හොඳට හිතල බලල වැඩ කරන්න ඕන. (අ)
සුළු ජාතිය මොනවා කළත් බලන්නේ වපර ඇහෙන් (අ)
මැතිවරණය ඉලක්ක කරගෙන ද (අ)
ගාමිණී මෙයාල දන්නවා කොලඹ කුළුණක් හැදුවොත් බල සේනාව පෙළපාලියක් ගිනියයි කුලුන වටේට.(නදී)
ඩී ඩී = ඩග්ලස් දේවානන්ද.(නදී)
යේක ටික්ක ටික්ක තමයි ගන්නවා.(නදී)
හොඳ වැඩක්. "අප්පමාදේන සම්පාදේත" සැමවිටම ඉදිරිය බලා කටයුතු කිරීම වැදගත් වන්නේ ප්‍රශ්නය අප කරා පැමිණීමට පෙර අප ප්‍රශ්නය හඹා යායුතු නිසයි. හැමදාම මේ රටේ ප්‍රශ්න ඔඩු දුවන්නේ පණ්ඩිත කතා කියමින් ඉන්නවා මිස ගැටළු හටගැනීමට පෙර ඒවා කළමනාකරණය කරගැනීමේ මානසිකත්වයක් ජනතාව සතුව නැති නිසයි. (නි)
මේවා නම් නුවණට හුරු නැති වැඩ. මධ්‍යස්ථානය කොළඹ පිහිටුවලා යාපනේ ජනතාවට නැරඹීමට හැකි වන පරිදි සම්ප්‍රේක්ෂණ කුළුණු සවි කරගන්න බලපත්‍ර දුන්නානම් තම හොද. ලාංචනය නියගලා මල වත්ද ? (නදී)
ඩීඩී අර්ථය ඩග්ලස් දේවානන්ද.(නදී)
13ඒප කියල ප්‍රචාරය කරන්ඩ. එහෙනම් ඔබතුම මහා ඇමති.(අ)
හෝව් හෝව් මෙන්න මහා ජාතිය පෙලීමේ හොඳම නිදසුන.(නදී)