නාවලපිටියේ බාර්කේවල් තේ වත්තේ රක්ෂිතයක බැඳ සිටි ගවයන් රැගෙන ඒමට ගිය බව කියන මවක දිවියෙකු විසින් මරා පුතාට බර පතල තුවාල සිදුකර ඇතැයි පොලීසිය හා වතු සේවකයෝ කියති.
මව මැරූ දිවියා ඇගේ සිරුර කැළයට ඇදගෙන ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
නාවලපිටියේ බාර්කේවල් තේ වත්තේ රක්ෂිතයක බැඳ සිටි ගවයන් රැගෙන ඒමට ගිය බව කියන මවක දිවියෙකු විසින් මරා පුතාට බර පතල තුවාල සිදුකර ඇතැයි පොලීසිය හා වතු සේවකයෝ කියති.
මව මැරූ දිවියා ඇගේ සිරුර කැළයට ඇදගෙන ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවියාට කරදරයක් කරන්න එපා (නි)
දිවියා මිනිස් වාසයට නොපැමිණ සිටීවිද, කැළේ තිබෙන ගස් ටික කපනකොට? (නි)
මිනිස් ජිවිතයකට වැඩිය සත්වයාගේ ජීවිතය අගය කරන මිනිස්සු. මගේ කනගාටුව (නදී)
මව සහ පුතා ගැන වගේම දිවියාගේ අනාගතය ගැනත් දුකයි. (නි)
සමන්තගේ අදහස සමඟ 100%ක් එකඟ වෙමි.මෙහි සමහර අදහස් දුටුවිට හරිම කණගාටුවක් ඇතිවෙනවා. මිනිස් ජීවිතයක අගය සතෙකුටත් පහළ අගයකට දැමීම ගැන.අද ලංකාවේ තත්වය මේකද?
දරු පවුලක් ජීවත්කරවන්න අනවරත වූ සටනක නියැලුන ඒ අසරණ මවට මතු ආත්මයේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා! (නි)
අම්මේ, ඔබට නිවන් සුව! (නි)
සමන්ත කියන කතාව වැරදීම නෑ. හැබැයි සතා නොමරා අල්ලාගෙන කූඩු කරන එක තමයි කරන්න වෙන්නේ. ඔය විදිහට මිනිස්සු මරන්න පුරුදු වෙන්නේ තුවාල වලින් සදා අඩපන වූ හෝ වයසට ගිහින් දඩයම් කරන්න බැරි සත්තු. මිනිස්සුන් පහසු ගොදුරක් බව තේරුනාම උන් දිගටම ඕක කරන්න පුළුවන්. මීට අවුරුදු 50-60 ට කලින් ත්‍රිකුණාමලයේ මිනිසුන් මරපු දිවියෙකුගේ සංරක්ෂණය කරපු සිරුරක් සොබාවික විද්‍යා කෞතුකගාරේ තියෙනවා. ඉන්දියාවේ මිනී කන කොටි සහ දිවියෝ ගැන ජිම් කොර්බට් ගේ පොත් කියවල බලන්න. (ස)
රක්ෂිතය තිබෙන්නේ දිවියන් හා වන සතුන්ට. උන්ගේ පරිසරය අපට අයිති නැහැ. (නි)
මිතුරනි, අමතක කරන්න එපා. මේ දිවිය සිට ඇත්තේ වන රක්ෂිතයක. එවෑනි ප්‍රදේශයකට අනවසරයෙන් ඇතුලුවීම වරදක්. ඉතින් දිවියා මෑරිය යුතුයි කියන අදහස ඉවත්කරගන්න. ඒ සතා සොබදහමේ සොඳුරු නිර්මාණයක්. මුවන්, හරකුන් වගේ විශාල ප්‍රමාණයක් දිවියන් නැහැ. කොහොම වුණත් අහිංසක මිනිස් ජීවිතයක් අකාලයේ අහිමිවීම කණගාටුවක්. (නි)
සමන්ත හා ඔහු හරි කියන අය ගැන මට දුකයි. හරක් බැදලා තියෙන්නේ රක්ෂිතයේ. දිවියාගේ පරිසරය ආක්‍රමණය කරලා දැන් ඌව මරන්නත් කියනවා. (නදී) i
සමන්ත, ඔයාගේ කතාව 100% ඇත්ත (නි)
කණගාටු දායකයි. ඒ වගේම මෙම සතා උගුලකට අසුවී අවසාන වෙන්න පෙර වනජීවී කණ්ඩායම ක්‍රියාත්මක උනොත් ලොකු දෙයක්. (නදී)
සමන්ත හරි, මිනිස්සු කෝටි දෙකක් හිටියා කියලා බිලි දෙන්න මිනිස්සු නැහැනෙ. තමන්ගෙ මවට විපත සිදු වුනානම් ඔය පරමාර්ථ වෙනස් වෙන්න තිබුණා. (ස)
සමන්ත ඔබ හරි මම දනිමි. මොකද මමත් වතුකරයේ. (නදී)
සමන්ත ඔයා හරි (නදී)
ප්‍රයෝගික තත්වය නම් සත්ව පරිසරයෙන් ඉවත්කළ යුතුයි. මොකද මිනිස් ලේ රහ වැටුනහම ඒකා මිනිස්සුන්ව මරාගන කන්න පෙළඹෙනවා. එක්කෝ මේකව සත්තු වත්තට ගිහින් දන්නා ඕන. නැත්නම් මේ දුප්පත් මිනිස්සුන්ගේ ආරක්ෂාව තකා දිවියව එලොව අරින්න ඕන.අපි කම්පියුටර් ඒක ඉස්සරහ ඉඳන් බයිලා ලියනවා වගේ නෙමේ මේ මිනිස්සුන්ගේ ප්‍රයෝගික ජීවිතය. (නදී)
අම්මා පුතගෙ ඉදිරි අනාගතය ගන හිතල තමාම පරිත්‍යාග වෙන්න අැති. ඉතා කනගාටුදායක පුවතක් (නදී)
වතුකරේ කොටි ඉන්නවා ? (නදී)
අනේ දිවියට නම් මොකුත් කරන්ඩ එපා. අපට ලංකාවේම දිවියෝ ඉන්නේ 25 කට අඩු සංඛ්‍යාවක්. .මිනිස්සු කෝටි 2 කට වඩා ඉන්නවා. පරිසර සංවිදාන කරුණාකර මේ සතා ගැන අවදියෙන් ඉන්න.(නදී)
ගෝලීය චක්‍රීකරණයක මහිමය. පවු අහිංසක මනුස්සයෙක් බිලි උනා (නදී)
සතාව මරන්න නම් දෙන්න එපා. (නදී)
අයියෝ පවු.... කැලේ සත්තු හිටියෙම නැද්ද දිවියෝ....මවට නිවන් සුව...පුතුට ඉක්මන් නිරෝගී සුව පතමි! (නදී)