බස්නාහිර පළාතේ දේශපාලනඥයකු බැට් පිත්තකින් ගැසී මෙන් තුවාල ලැබු බව කියන පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටි.
වැලිකඩ පොලීසියට ද ඔහු ඒ ගැන පැමිණිලි කැර ඇත.
මේ අතර ඒ දේශපාලනඥයාගේ සහෝදරයකු වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ එම පුද්ගලයා පිහියක් අතැතිව තම නිවසේ තාප්පට නැඟ බැන වැදුණු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයිදේකත් සීමාවක් තියෙනවා (නි)
මේවා අහලා හිනාත් යනවා. අපේ දේශපාලක තුමා මිදුලේ ක්‍රිකට් ප්‍රැක්ටිස් කර කර ඉන්න ඇති. (අ)
මට පෙන්නේ මන්ත්‍රීගේ සහෝදරයා,කරුණු කාරනා මවනවා. (අ)
බෝලයක් වගේ පේන්න ඇති
හතරේ පාරක්ද හයේ පාරක්ද එහෙම නැත්නම් හරියට බෝල් කලේ නැද්ද (අ)
මේ මිනිහ මිනිහටම ගහගෙන බොරුවට චෝදනා කරනාවා ඇති. (අ)
පොඩි කාලේ සෙල්ලම් කරපුවා මතක් වෙන්න ඇති (නි)
අලුත් පොලිසියක් ඇරියොත් හොදයි දේශපාලු පොලිසිය කියලා. හැමතැනම පහරදීම්, කොල්ලකෑම්, පැහැරගැනීම්, මිනීමැරුම් ඇත්නම් 90% කට වැඩියෙන් දේශපාලුවෙක් ගෑවිලා ඇති. (නි)
අවම බලය පාවිච්චි කරන්න ඇති (නි)
' දේශපාලනඥයා ' කියන වැදගත් මහත්වරු හිටියේ 1970 ටත් කලින්. මම නම් කියන්නේ ඊටපස්සේ ආවේ ' දේශපාලුවෝ. (නි)
ගණන් ගන්න එපා. ඒක සෙල්ලම් බැට් පිත්තක් වෙන්න ඇති (නි)