ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ දෝශාභියෝගය විභාග කිරීමට එරෙහිව පවරා ඇති පෙත්සම් හතරක් අර්ථකතනය සඳහා අභියාචනාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කැරිණි. දෝෂාභියෝග යෝජනාව තේරීම් කාරක සභාවේ විවාදයට ගැනීම නවත්වන ලෙස පෙත්සම් කරුවෝ ඉල්ලා සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ජනාධිපතිතුමාටවත් විසදන්ද බැරි ප්‍රශ්නයක්ද මේක? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අනේ මන්ද
කවර දෙයක් වුවද කර හැකි වඩාත් හොඳ දෙයක් ඇත (ස)
ඔය තේරීම් කාරක සභාවෙ මන්ත්‍රි තුමන්ලගෙ වත්කම් එහෙම හෙලි කරලද තියෙන්නේ? සමහරු මාලිගාවල් එහෙම හදනවලු නේද? (අ)
අපිට ඕවා වැඩක් නෑ, ඔයිට වඩා වැදගත් දේවල් අපිට තියෙනවා (ස)
වරදක් නැහැ
අපිට මොකද
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
සෞදි කට්ටිය දන්නේ කොහොමද මෙහේ වෙන දේවල්? (නි)
පත්කිරීම් ජනාධිපති කළා ට ඉවත් කිරීම ඔහුට කළ නොහැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් වගන්ති පිළිබදව ගැටළුවක් වූ අවස්ථාවක ඒය අර්ථ නිරූපණය කළ හැක්කේ suprime court ඒක ට පමණි. අභියාචනාධිකරණය කළ දේ නීත්‍යනුකූලයි. (ස)
අයියෝ සල්ලි
වැඩක් වේවිද මන්දා (ස)