IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


දිසා 12ක වසම් 24ක් හෙට අලුයම 4 සිට හුදකලා කරයි

(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට ( 21) අලුයම 4.00 සිට බල පැවැත්වෙන පරිදි හුදෙකලා කෙරේන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කොරෝනා පැතිරීම පාලනය වීම නිසා දිස්ත්‍රික්ක 10 ක තවත් ග්‍රාම නිලධාරි වසම් 82ක් හෙට (21)අලුයම 4 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයෙන් ඉවත් කිරීමට නියමිතය.

හුදෙකලා කෙරෙන මෙම ග්‍රාම නිලධාරි වසම් අතර ඉන්දීය සැර කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් පස් දෙනකු හමු වූ දෙමටගොඩ ආරාමය පෙදෙස ද වෙයි .

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම යටිහේන , මීගහවත්ත සියඹලාපේ වත්ත සහ කිරිබත්ගොඩ නාහේන , අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ නව වලතපිටිය ගම්මානය,මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන මීරවෝදි නැගෙනහිර , මීරවෝදි බටහිර සහ මාන්වකෝලයි බදු රිය ,රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න දාපනේ, රත්නපුර මුල්ලෙ කන්ද වත්ත සහ කොට්ටල ,කළුතර දිස්ත්‍රික්කයේ මහ වස්කඩුව දකුණ සහ මිනේරිතැන්න සුනාමි ගම්මානය ,යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි සාවට්කඩ්ඩ්,මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල දෙමදඔය,නිකගොල්ල ,නිකගොල්ල උතුර ,ලග්ගල කිවුල වාඩිය සහ ගුරුවෙල,පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මරක්කලගම,නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන කැරොලිනා වතු වතුයායට අයත් කඩවල වත්ත කොටස ,ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව ගෝනවල බොල්තුඩුගම,මාතර දිස්ත්‍රික්කයේ වල්ගම පැලෑන දකුණ , කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ ආරාමය පෙදෙස 66 වත්ත මෙසේ හුදකලා කෙරෙන ග්‍රාම නිලධාරී වසම් ය.



අදහස් (1)

දිසා 12ක වසම් 24ක් හෙට අලුයම 4 සිට හුදකලා කරයි

දසත Monday, 21 June 2021 08:11 AM

මේ වගේ වෙලාවක වසම් මට්ටමෙන් වහල වැඩක් නෑ කියල සෞඛ්‍ය අංශ කී වතාවක්නම් කිව්වද? කොහෙද ඉතින් බල්ලගෙ වැඩේ කරන්නෙ බූරුවනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 65 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 74 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 72 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 90 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


ආර්ථික සංගණනයක් කරන්න යයි
2025 අප්‍රේල් මස 29 185 0

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වියට්නාමය එක්ක අවබෝධතා ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 164 0

ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1040 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 444 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site