පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව මහනුවර ඩී.එස් සේනානායක විදුහලේ ඉගෙනුම ලබන අන්ධ දරුවකු වන සාරත පවින් රාජපක්ෂ සිසුවා බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට පෙනී සිට ලකුණු 181 ක් ලබාගෙන ඇත.
සාරත සහ දෙමාපියන් අද (05) පස්වරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත කැඳවු ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක මහත්මිය ඔහුට සුභංශිංසන පළ කර ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මුල්‍ය ආධාරයක් ද පිරිනැමුවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාගේ මුළු ජිවිතයම එලිය වේවා! ලෝකය ලස්සන කරන්න ඔබට හැකිවේවා! (ර)
මට හිතෙන්නේ පුතේ කාටත් වඩා හොඳින් ඔයාගේ අැස් පෙනෙනවා කියලා. තෙරුවන් සරණින් ඔබට යහපතක්ම වේවා! (නි)
ඔබේ සේවය අගය කරමි මම. (නි)
පුතුනි, ඔබට ජය වේවා! (නි)
ඔයාට සුභම සුභ අනාගතයක් පතනවා. දෙමාපියන්ටත්, ඔබටත්, පවුලේ සැමටත් තෙරුවන් සරණයි. (නි)
මේ ළමයින් ආදර්ශයට ගත්තා නම් අපේ අනික් ළමයි මීටවැඩිය හැදෙනවා. (නි)
පුතාට ජයවේවා! (නි)
අනේ වාසනාවන් රත්තරන් පුතේ. ඔයාට සුබම සුබ අනාගතයක්. (ම)
සාරත ඔබට සුබ අනාගතයක් පතමි. ඔබගේ ගුරුතුමාගේ සේවය පසසමි. (ම)
අනේ දරුවෝ අපේ රටේ දෙනෙත් පෙන අය කරන කියන දේ දකින අපටත් හිතෙනවා, ඔබ හරිම වාසනාවන්ත කෙනකු කියා ඔබේ උත්සාහය අගේ කරනවා , ඔබට ජය.! (ර)
ඔයාට සුබම සුබ අනාගතයක්. (ර)