දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව හා බද්දේගම අතරදී වෛද්‍යවරයකු පැදවු මෝටර් රියක් මාර්ගයේ යකඩ කණු වල ගැනීමෙන් කණු දාහතකට හා මෝටර් රථයට දැඩි හානී වී ඇතැයි පොලීසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව හා බද්දේගම අතරදී වෛද්‍යවරයකු පැදවු මෝටර් රියක් මාර්ගයේ යකඩ කණු වල ගැනීමෙන් කණු දාහතකට හා මෝටර් රථයට දැඩි හානී වී ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට හොදම විසදුම, අනිකුත් රටවල් වගේ කැමරා සිවිකිරිම, වේගසිමා ඉක්මු විට ස්වයන්ක්‍රිරියව දඩය නිකුත් වන ක්‍රම හදුන්වදිමෙන් මෙය හොදින් පලනය කළ හැකිය, නැතහොත් වේගයෙන් පද්වන් නම් අල්ලන්න පොලිස් නිළධාරීන් හිටියත් යටත් අනිකුත් ධාවනය වන වාහන මගින් දැනුම් දෙන ලැබුණ නමුත් මේ මගින් හොදහැටි පාලනේ කරනු ලැබේ.(අ)
අයියෝ අපරාදේ වාහනය, අතක් පයක් බින්දුනන් හොඳයි එතකොට අනිත් අයගේ වේදනාව දැනේ (අ)
දැන් ඉතින් දිගට හරහට ඔය පාරේ ප්‍රමිතිය ගැන අදහස් ගලා ඒවි. පැයට කි මි සියයක උපරිම වේගයකට යටත්ව තමන්ට වාහනය හසුරවා ගත හැකි වේගයකින් රථ පදවනවානම් මේ බොහොමයක් අනතුරු වලක්වාගතහැකියි . අනිත් පාරවල් වලට වඩා මේ පාර ඉතාම ආරක්ෂාකාරී එකක්. හදිසි ටයර් පිපුරුමක් හැර මෙහි සිදුවන බොහෝ අනතුරු වලට හේතුව නොසැලකිල්ල සහ නොදැනුවත්කමයි. පාරට සතුන් පැන්නා, පාරේ වතුර තිබුනා කියන්නේ තමන්ගේ අඩුපාඩු කාගේ හෝ කරමත පැටවීමට උත්සාහ කිරීමක්. (අ)
දනුස් සහ සෑම් ගේ ප්‍රතිචාරය අගය කරමි. (අ)
සෑම්, මේ මාර්ගය ගැන වැරදි අදහස් දන හුඟක් අය එක්කෝ මේ මාර්ගයේ ගිහිල්ල නැහැ. එක්කෝ කුහක කම. (අ)
දොස්තරලා හැමදාම වර්ජනය කරනවානේ.(නදී)
ලෝකේ කොහෙවත් මේ වගේ හොල්මං අදිවේගී මාර්ගයක් සාදා නැත. අදිවේගයේ කි මි 100 .මාර්ගයත් වැටත් අතර කිසිම ආරක්ෂක බැම්මක් නැත. යන්තම් ඇස් දෙක පියවුනොත් ජීවිතය ඉවරයි. ඒ මදිවට දේපොලවලට හානිකෙරුවාට වන්දිත් ගෙවන්න වෙනවා. (නදී)
ලංකාවේ අධිවේගී මාර්ග කියන්නේ රත්තරන් පොළොවක්. රත්තරන් හා සමානව මහජන මුදල් වියදම් කරලා හදපු පාරක්. මන් තීරු 4 රේ පාරක කිලෝ මීටර් එකකට වියදම ඩොලර් මිලියන් 14 ක් ප්‍රංශයේ මංතීරු 6 ක සුපිරි පාරකට යන්නේ ඩොලර් මිලියන 4 යි. කොහොම ගැහිල්ලක් ගහල තියෙනවද? (නදී)
ඉන්දික.අදිවේගී මාර්ග කියන ඒවා දැකපු නැති අයට නම් පස් පුරවලා තාර දාලා අදි වේගී මාර්ගයක් කියලා කිව්වම පිලි ගන්නවා. ඩුබායි රටට ඇවිත් බලන්න අදිවේගී මාර්ග කියන්නේ මොකක්ද කියලා.(නදී)
තිලක් ඩුබායි ලංකාවේ දේ අගයන්න පුරුදු වෙන්න. ඉන්දික කිව්වා වගේ ඔතන තියෙන්නේ තනිකරම කුහක කම. තිලින ඔය අදිවේගී මාර්ග හදනකොට ලංකාවේත් ඩුබායි වලත් තාක්ෂනය එකයි.(නදී)
තිලක් ඔබගේ නොදැනුවත්කම ගැන මම කනගාටු වෙනවා. ඩුබායි කියන්නේ පසුගිය වසර 15- 20 කාලයේදී තෙල් මුදලින් සහ පිටරටවලින් ගෙන්වාගත් දැනුම සහිත සංක්‍රමණික සේවකයන්ගෙන් හදිසියේ දියුණු වුන රටක්. එහි ඇති පාරවල් ඉහල මට්ටමේ ඇති බව මමත් දැකලා තියෙනවා වගේම වාහන එලවලත් තියනවා. නමුත් ලෝකයේ දියුණු තත්වයේ තියන රටවල තියන මාර්ග හෝ ඒවායේ රිය පදවන රියදුරන්ගේ නීතිගරුක භාවය , රියදුරන්ගේ අයිතිවාසිකම්, යුතුකම් ඩුබා යි වල ගෑවිලාවත් නෑ.(නදී)
තිලක් ,ඔයා නම් මාර මෝඩ කතා කියන්නේ.(නදී)