බීමතින් හෙල්මට් නොමැතිව යතුරුපැදියක් පදවා ගෙන යාම, උප පොලිස් පරීක්ෂකවරයකුට පහර දීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා 7ක් යටතේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සුරාජ් රුක්මාල් පෙරේරා ලබන 23 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කළේය.
පහර කෑ බව කියන උප පරීක්ෂක රෝහල් ගත කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි ලෙඩෙක් බලන්න ගිහින් තියෙන්නේ ඊට කලින් එතනෝල් වලින් පරීක්ෂණයක් කරමින් තමයි ඉඳල තියෙන්නේ (අ)
සම්පුඋර්ණ විස්තර දැම්මට ස්තුති කරමු. පොඩි එවුන්ට ඔරවන්නේ ආදරේට. පස්සේ හරියට වැඩේ කරනවා. මේකත් ඒවගේම තම. (අ)
අනේ පව් අතක් පයක් නොකැඩී ඔයින් බේරුනා ඇති .(අ)
ඉස්සර නම් පොලිසියෙන් ගුටි කාල ඉස්පිරිතාලේ ලැග්ගේ දොස්තරලා. දැන් ඒකේ අනික් පැත්ත. මට නම් හිතෙන්නේ මෙයා ප්‍රයිවට් බස් එකක (කොන්) දොස්තර කෙනෙක්ද කොහෙද.(අ)
වරදට දඩුවම් ලැබිය යුතුමයි ඵ්ක අනිත් අයටත් ආදර්ශයක් (අ)