හඟුරන්කෙත ගල්දූවේ තේවත්තක දළු නෙළීමට ධාරා ඔයේ ගල් මතින් යන්නට ගිය කාන්තාවන් දෙදෙනකු (27, 65) පය ලිස්සා වැටී ජලයට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
හඟුරන්කෙත ගල්දූවේ තේවත්තක දළු නෙළීමට ධාරා ඔයේ ගල් මතින් යන්නට ගිය කාන්තාවන් දෙදෙනකු (27, 65) පය ලිස්සා වැටී ජලයට ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණයෝ පවු (අ)
මේ අසරණයෝ ගැන කව්ද කතා කරන්නේ , පව් මේ එදා වෙලා හම්ඹ කරගෙන කන අසරණයෝ .(අ)
ඔක්කොම මේ අපරාද වෙන්නේ නැති බැරි මිනිස්සුන්ටමනේ.(නදී)
අහිංසක මිනිස්සු, ප්‍රතිචාර දාන්නත් කව්රුත් නැහැ.(නදී)
මෙයාලට ලම්බෝගිනි කාර් අරගෙන දෙමු වැඩට යන්න.(නදී)
පාලමක්, රේල් ගේට්ටුවක් නැති 'ආශ්චර්ය'. මේ නිසා මැරෙන්නේ දේශපාලකයෝ නෙවෙයි රටේ අහිංසකම පුරවැසියෝ.(නදී)
පව් අසරණ අහිංසක කාන්තාවන්. මහා ලොකුවට අපේ තේ ලෝකයේ නො.1 කියල කියනවා. ඒවා හදන,කඩන මිනිස්සුන් කිසිම පහසුකමක් නැතිව නිකන් මැරෙනවා. මොන ඇමතිද ගියේ මළගමට ආදාරත් අරන්? කව්ද ඊට පස්සේ ඒ පවුල්වල ඉතිරිය බලාගන්නේ? අසරණ මිනිස්සු තමයි මේ රට හදන්නේ. ඒ මිනිස්සු බලන්නමයි කව්රුත් නැත්තෙත්.(නදී)
මේ මෑණියන්ටත්, සොයුරියටත්, නිවන් සුව පතමු ගල් උඩින් ගිහින් තියෙන්නේ වෙන පාරක් නැතුවද ..?(නදී)
අපි නම් ඕව දැක්කෙත් නැහැ ඇහුනෙත් නැහැ කියෙව්වෙත් නැහැ.(නදී)