(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්‍ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබේ.
ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස ඇති දිය අගලේ මීටර් 10 ක පමණ කොටසක් මෙසේ කඩා වැටී ඇත.එම ස්ථානයේ බැම්මේ තවත් කොටසක් කඩා වැටීමේ තර්ජනයට ද ලක්ව තිබේ.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු සියලු අංශ දැනුවත් කර ඇති බවත් මෙය කඩිනමින් පිළිසකර කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විටද සිදුකෙරමින් පවතින බවත්ය.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දළඳා මාළිගාවේ දියඅගලේ ආරක්ෂිත බැම්ම කඩාවැටේ
පිටිගල මිලානෝ Thursday, 07 January 2021 09:05 AM
රටට නරක කාලයක් උදා වෙන්නයි යන්නේ...!
Raveendra Thursday, 07 January 2021 11:11 AM
ඇයි මහත්තයො..? කැළණි ධාතු මතුවෙද්දි සාධුකාර දුන්නෙත් ඔහෙලමයි නේද? දැන් ඉතින් ප්‍රතිඵල භුක්ති විඳින්න.
චමින්දThursday, 07 January 2021 12:29 PM
කැළණියෙන් අතගැසුවොත් විනාශයක්මයි වෙන්නේ... සමහර විට දැන් සිටින අයට මතක නැතිවත් ඇති 1956 දීත් කැළණියෙන් පෙරලියක් පටන්ගත්ත බව. කොහොම වුණත් මෙය නම් භයානක සිද්ධියක පෙරනිමිත්තක්...
nalinThursday, 07 January 2021 06:22 PM
තම්බින්ට භූමදාන නොදී ඔවුන්ට රිදෙන්න දුන්න පළවෙනි දවසේම මේ මොකද වුනේ... ශාපයක්ද?
sharm warn Thursday, 07 January 2021 10:50 AM
රටට නරක කාලයක්... ඇයි දැන් හොඳ කලක් යනවා කියලද හිතන් ඉන්නේ?
Nilan Thursday, 07 January 2021 04:57 PM
නිකමට මතක් වුනේ... ජේ.ආර් මිරිසවැටියේ ධාතු නිදන් කරන්න යන කොටත් මිරිසවැටිය කඩාගෙන වැටුණා...
pwsenevirathne Thursday, 07 January 2021 08:04 PM
මේකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා මහජන මුදල් වියදම් කිරීම අවශ්‍ය නැත. දළදා මාලිගාවේ ආදායම් වලින් කළ හැකිය.