(රංජිත් රාජපක්ෂ සහ සුරංග රාජනායක)

දිට්වා සුළි කුණාටුවෙන් ගම්පොළ  සහ උලපනේ අතර නතර කර තැබී දුම්රිය අද පේරාදෙණිය දුම්රිය ස්ථානටය රැගෙන ආ බව පොලිසිය කියයි.

දුම්රිය මාර්ගයට හානි වීම නිසා තැඹිලිගල වරකාපිටිය දුම්රිය ස්ථානය අසල වසරකට ආසන්න කාලයක් නවතා තිබූණි.

දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද උදෑසන පේරාදෙණිය දුම්රිය ස්ථානය කරා රැගෙන ආ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.