(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි අධිකරණ විනිසුරු රොබට් විලියම්ස් අද(07) ප්‍රතික්ෂේප කළේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැකකරු සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ධනුෂ්ක ගුණතිලක මහතා ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් මහතා පෙනී සිටියේය.
ඇප ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ධනුෂ්ක ගුණතිලක සිල්වර්වෝටර් බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ධනුෂ්කට ඇප දීම ප්‍රතික්ෂේප කරයි
Ruhunu Monday, 07 November 2022 10:57 AM
ලංකාවට කප් එක ගෙනාව වගේ තමයි ඉතින්.
Buddika Monday, 07 November 2022 11:10 AM
Very Good. රටේ නම ක්‍රීඩාවෙ නාමය කීර්තිය හානි කළාට දැඩි දඬුවම් දියයුතුයි. දහස් ගාණක් ලාංකිකයෝ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ නමත් මේ කාලකන්නි මිනිහා ප්‍රශ්නයක්. එක පාරක් මාතර හොටේල් එකකදි කාන්තාවකට කරදරද කරන්න ගිහින් ගුටි කෑවා. මේ වගේ සිද්ධි කීයක්ද? එකකින්වත් මේ මිනිහ හැදුනේ නෑ. මේ මෑතක ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙස්ට් නායකයා අසභ්‍ය ටෙලිෆෝන් කෝල් එකක් කාන්තාවකට දීප චෝදනා මත නායකත්වයෙන් වගේම ක්‍රීඩාවෙනුත් ඉවත් වුණා. මේ මිනිහා මොකෙක්ද?
සෑම් Monday, 07 November 2022 11:40 AM
මයිනෙක්ට කිව්වනම් පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට දාගන්න තිබුණා, කෙසෙල් ගස් වලටත් කොටලා හොට පැටලුණ එවුන් උන්ගේ 134 පාර්ලිමේන්තු කණ්ඩායමේ ඕන තරම්.
පැරකුම් Monday, 07 November 2022 02:41 PM
විනය කැඩූ මුල් වතාවෙම නිසි දඩුවමක් දුන්නනම් මේ නව නින්දාව වෙන්නෙ නෑ. වරද අපේ පාලන අධිකාරිය පිලිගත යුතුය.
Roshan Monday, 07 November 2022 03:25 PM
අනේ වදිනනම් දඩුවම දීලා අවුරුදු 5ක් විතර හිරේ දාලා හිර දඩුවම ඉවර උනාම ලංකාවට එවන්න.
fairoos Monday, 07 November 2022 04:24 PM
ලංකාවේ නම කෑවා.