නකල්ස් කඳුවැටියේ හුන්නස්ගිරිය රක්ෂිතයේ ඇති වූ ගින්නක් නිවා දැමීමට විසි හතර පැයක් ගත විය.
ඒ වන විට අක්කර 50ක් පමණ ගින්නෙන් වැනසී තිබිණි.
ගින්න නිවීමට යුද හමුදා සහාය ද ලැබිණි.
නකල්ස් කඳුවැටියේ හුන්නස්ගිරිය රක්ෂිතයේ ඇති වූ ගින්නක් නිවා දැමීමට විසි හතර පැයක් ගත විය.
ඒ වන විට අක්කර 50ක් පමණ ගින්නෙන් වැනසී තිබිණි.
ගින්න නිවීමට යුද හමුදා සහාය ද ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂිත වනාන්තර ගිනි ගත්ත තරමක් ගිනි ගත්තේ මේ ගෙවුන අවුරුදු 3-4 අැතුලතදිනේ..(අ).
ගිනි තියලා කැලෑ පාලුවෝ. (අ)
දුක හිතෙනවා දැක්කහම (නි)
පුද්ගලයෙකු විසින් කළා නම් මේවාට දැඩි දඬුවම් දෙන්න ඕනෑ (නි)
අයියෝ! මට නම් මගේ ගේ ගිනිගත්තා වගේ දුකයි. ස්වභාවික ගින්නක් නම් කරන්න දෙයක් නැහැ. හැබැයි ගිනි තියලා නම් එයාටත් ස්වභාව ධර්මය සළකයි (නි)
සාලිය කියන දේට මාත් එකඟයි.(අ).
බඩ ගින්න දැන් කැළෑ වලටත් පැතිරිලා වගේ. (නදී)
ඇත්ත. ලංකාවේ කලාතුරකින් අහන්න ලැබෙන ලැව් ගිනි මේ අවුරුදු 3-4 තුල නිතර අහන්න ලැබුනා. මේවා මිනිසුන් විසින් කළා නම් දඩුවම් ලැබිය යුතුමයි (නි)
වන සම්පත මෙන්ම සත්ව සම්පතද අපෙන් ටිකෙන් ටික ගිලිහි යනවා වගේ. (නි)
මෙහෙම ගියොත් අපේ රට ඉවරියි (නදී)