වසරක කාලයක සිට සති අන්තයේ, සතිමැද නිවාඩු දිනවල සහ පුර පසලොස්වක පොහෝය දිනවල නැගෙනහිර පළාතේ ඇතැම් බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල පැය ගණනනාවක් විදුලිය විසන්ධිවීම වළක්වා දෙන ලෙස විදුලිය බලධාරින්ගෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නැතැයි නැගෙනහිර පළාතේ වෙරුගල්, කල්අඩි, පාෂාණ පබ්බත විහාරාධිකාරී රත්නපුරේ දේවනනද හිමියෝ පවසති.
සති අන්තයේත්, නිවාඩු දිනවලත්, පුර පසලොස්වක පොහෝය දිනවලත් බෞද්ධ වන්දනාකරුවන් නැගෙනහිර පළාතේ සේරුවිල, පාෂාණ පබ්බත සහ ලංකා පටුන වැනි විහාරස්ථාන වැ`දපුදාගෙන රාත්‍රී නවාතැන් ගැනීමට විශාල වශයෙන් පැමිණෙන බවද ඒ හිමියෝ කියති.
එලෙස බෞද්ධයන්ගේ පැමිණිම නුරුස්සන අන්‍යආගම් කණ්ඩායම් මෙන්ම ජාතීන් අතර එකමුතුබව නුරුස්සන කුඩා පිරිසක් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවේ නිරත බවට සැකයක් මතුවන්නේ යැයි ඒ හිමියෝ අනුමාන කරති.
පොසොන් පොහෝය දිනයට පෙර දිනයේද සවස සිට පාෂාණ පබ්බත විහාරයටත්, ලංකා පටුන විහාරයටත් විදුලිය විසන්ධිවු බවද උන්වහන්සේ කියති. මේ නිසා රාත්‍රී නවාගැන්ගත් බෞද්ධ බැතිමතුන්ට නවාතැන් ගැනීමේදී ජල ප්‍රශ්නයද උග්‍ර බවත් ඇතැම් අවස්ථාවල සේරුවිල රජමහා විහාරස්ථානයටද මෙම තත්ත්වයන් ඇතිවන බවත් උන්වහන්සේ කීයති. මුතූර් විදුලි ඩිපෝවට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් විදුලි ඉංජිනේරු කාර්යාලයටත්, විදුලි බල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලයටත් මේ සම්බනධව දුරකතනයෙන් පැමිණිලි ගණනාවක් කර ඇතත් මෙතෙක් විසදුමක් ලැබී නැති බවද දේවානනද හිමියෝ කීහ.
මේ දිනවල යහපත් කාලගුණ තත්ත්වයක් එම විහාරස්ථාන අවට ඇතිබව කියන උන්වහන්සේ ස්වභාවික විපත් ඇති අවස්ථාවල විදුලිය විසන්ධි වීමේ ඉඩකඩ ඇතත් මෙසේ යහපත් කාලගුණය ඇති විට එසේ වන්නේ කෙසේද යන්න ගැටලුවකැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩම්, පොලිස් බලතල ආවහම තව හොඳ සෙල්ලම් බලාගතහැකි (නි)
කොටි ඉන්න කාලේ කැලේ හිටපු හරක් නේද? අපරාදේ කොටි.(නදී)
සිංහල සංවිධානය තිබීම යහපත් යැයි සියළු සිංහල ජනයා සිතීමට පෙළඹෙන දිනය වැඩි ඈතක නොවනු ඇත. ඉංග්‍රීසි කියමනක් තියනවා රෝමයේ සිටින විට රෝමවරුන් විදියට සිටිනු කියා. මෙය සියළු ජාතීන්ගේ රට වුවත් බහුතරය සිංහල බෞද්ධ බව නිසා සහ ඉතිහාසය අනුව මෙය සිංහල බෞද්ධ රටක් බව අන්‍ය ජාතීන් කුහකකමින් තොරව පිලිගත යුතුයි. එලෙසම හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් රටවල් යනුවෙන් හදුන්වන නිර්ණායක මොනවාද යන්නත් අධ්‍යයනය කරන්නේ නම් මැනවි (නි)
කන්න දීපු අත හපන, එක උදව්වක් කරලා ඒ වගේ සිය දහස් දේවල් වලට ඒ උදව්ව හිලවු කරගන්න මාන බලන, අදර්මිෂ්ට ගුණමකු නපුරු පුද්ගලයන් සුළු පිරිසක් විසින් මෙවැනි ක්‍රියා මෙහෙයවනවා විය හැකිය. ඒ නිසා බලයක්, නුවනක්, රටට හිතෛශී සිතක් ඇති උදවිය මෙවැනි දේ සුළු කොට නොතකා වැරදි කරන්නවුනට දඩුවම් කොට මර්දනය කල යුතුය (නි)
පළාත් ආක්‍රමණය කරන්න පිටින් ආපු කිසිම ජාතියකට ඉඩ තියන්න එපා. මේක සිංහල බෞද්ද ඉතිහාසය තියෙන රට. සිංහල රජවරු 500 කටත් වැඩියෙන් රජකම් කල මේ රට එක එකාට ඕනේ විදිහට පාලනය කරන්න දෙන්න බෑ. එහෙම නටන්න ඕනෙම නම් ආපු තැන්වලට අපහු යවන්න. (නදී)
තව තවත් බොදු බල සේනාවට සහ ජාතිය ගැන කතා කරන අපේ සමහර සංවිදාන වලට අපහාස කරන මෝඩ අයට මේවා තවමත් තේරෙන්නේ නැති එක ගැනනම් හරිම දුකයි. දැන්වත් නින්දෙන් නැගිටපල්ලා! (නි)
ලංකාවේ ඉන්න සමහර අය ඕවා දන්නේත් නැහැ. (නි)
ඇයි අපේ බෞද්ධ සංවිධාන එකතු වෙලා සිංහලයින්ට ව්‍යාපාරික මොලය සහ ප්‍රාග්ධනය සොයා නොදෙන්නේ. (නි)
අතුල ඔය හරියට හරි. ඇස් ඇරලා බලන්න, හයිලෙවෙල් පර, මීගමු ොර, නුවර පාර, ගාලු පාර කගේ ව්‍යාපාරද වැඩි කියලා. කොළොඹ, මාතර, දෙහිවල, මාතලේ, කුරුණෑගල, මාවනැල්ල, අකුරණ, කෑගල්ලේ, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, කළුතර, පානදුර... තව ඕනෑ තරම් තියනවා ලියන්න. මේවා ඔක්කොම වීරෝදාර සිංහලයන් විසින් විදේශිය පරසතුරන්ගෙන් ගලවාගත් නගර. අද යුද්ධයක් නැතුවම අන්තවාදීන් සතුවේගන යනවා. අපි ඔහේ බලාගෙන ඉන්නවා. අපි අපේ අයට පුළුවන් විදියට උදව් කරමු, අතහිත දෙමු, ජාතික සමගියක් ගොඩ නගමු (නි)
ඔහොම ගියොත් අපිට පුතේ රටක් නැතේ... එතකම් අපි ජොලියෙන් ඉමු නේද යහළුවේ? (නි)
අන්තවාදීන්ගේ අරමුණ පැහැදිලියි. මේ රට ක්‍රමානුකුලව තම ග්‍රහනයට ගැනීම මොවුන්ගේ අරමුණයි. ක්‍රමානුකුලව, රහසිගතව, සැලැස්මකට අනුව සිංහල ව්‍යාපාර, ඉඩම් හා දේශපාලන බලය සියතට ගෙන සිංහලය ප්‍රධාන නගරවලින් ඈතට පලව හැරීම සිදුවෙමින් පවතින බව හොඳට ඇස් ඇරලා බැලුවොත් පැහැදිලියි. මේවා අපේම වැරදි. අපි සමගියෙන් අපේ දේපොළ ආරක්ෂා කරගත යුතුයි. එකා මෙන් වැඩ කළ යුතුයි. බෞද්ධ, හින්දු, කතෝලික ආගම් වගේ නොවෙයි, මෙම අන්තවාදීන් අවංක නැහැ. (නි)
ඔය වගේ පහත් වැඩ කරන නිලධාරීන් හොයල සේවයෙන් එලියට ඇදල දාන්න ඕනේ. අමතක කරන්න එපා සිංහල බෞද්ධ රටක ඔය හැමෝම ජීවත් වෙන්නේ කියල. ආගමික නිදහස ගැන කතා කරන අයට පුලුවන්නම් සෞදි වලට ඇවිත් බලන්න කියන්න මේ රටේ වෙනත් ආගම් අදහන්න තියන නිදහස මොකක්ද කියල. අපි බොහොම උවමනාවෙන් කියන්නේ හැම දෙනාටම, අහිංසක අපේ සිංහල බෞද්ධ කම නිවට කමක් කියල හිතන්න එපා.හැම ක්‍රියාවලියකම ප්‍රතිකිරියාවක් තියනවා. අපේ අහිංසක සිංහල බෞද්ධ ජනතාවට වින කරන්න ආවොතින් ප්‍රතිපල ලැබෙනකොට පොලියත් එක්ක ලැබෙනවා. තෙරුවන් සරණ හැම දෙනාටම . - චමිල - සෞදි අරාබිය (අ)
සිංහල බෞද්ද බෙහෙදයක් නෑ අපි ඔක්කොම මනුස්සයෝ (අ)
සිංහල ජන නායකයනි සර්ව ආගමික නින්දෙන් නැගිටින්න මෙහි ආදීනව විදින්නේ ඔබ නොව ඔබගේ දරුවන්ගේ දරුවන්ය අද ගැන නොව හෙට ගැන හිතමු සිංහල දරුවන්ට රටක් ඉතිරි කරමු (අ)
අපේ බුද්ධි අංශෙ ඔය පැත්තෙ ඉන්නවනෙ. මේ පිළිබදව ඉක්මනින් හොයලා බලන්න. නියම වැරදිකාරයන් අල්ලලා ප්‍රසිද්ධ කරන්න. මොකද හැමදාම බැනුම් අහන්නෙ තමන්ගෙ අයිතිවාසිකම් ගැන කතාකරන්න යද්දි බෞද්ධයන් විතරයි. මොකද සමහරු ගැන අනුකම්පා කරලා නිදාගන්න ඇදක් දීපුවහම අනික් දවසෙ මුලු ගේම අයිතිකර ගන්න කට්ටිය තමා අපේ රටේ ඉන්නෙ. (නි)
ඉතින් අපි ඒ වැඩේ සිකුරාදාට කොළඹ කරමු.....(අ)
ඔය පැත්තේ වැඩිපුර ඉන්නේ මොන ජාතියේ කට්ටියද කියලා දන්නවනේ ඉතින් (නි)
දැන්වත් තේරෙනවද සර්වආගමික නඩේට,ඔයාලට සල්ලි තිබ්බ කියල ලංකාවේ අහිංසක සිංහල බෞද්ධ බහුතරයම පාවල දෙන්න එපා (අ)..........
.නැගෙනහිර නවෝදයෙන් සිංහල බෞද්ධයන්ට කිසිම සෙතක් නැත.(අ)
බවුන් වඩලා නිවන් දකින්න කැමති භික්ෂූන්වහාන්සේලයි,ගිහී පිරිසයි නියම අයුරින් ඒ වත් පිලිවෙත් කරගෙන යන්න. බුද්ධසාසනට,බුදුදාහමට අනය්‍යආගමියින් කරන්න උත්සහාකරන විනාශයන්ට විරුදධව සිංහ හඩක් නගන බොදු බල සේනාවේ එඩිතර ගරු ස්වාමීන්වහාන්සේලාට ඒ කටයතු කරගෙන යන්න බදාකරන්න එපා.නින්දා කරන්නත් එපා.(අ)
ඉල්ලගෙන කන්න ඉතාම ලඟයි වගේ.(අ)
නැගෙනහිර පලාතට දෙමු තව පොලිස් බලතල,ඉඞම් බලතල,විධායක බලතල.... බලාගන්න පුලුවන් වෙයි සෙල්ලම කොහොමද වෙයිද කියලා. (නි)
අපේ හාමුදුරුවනේ, ඔය පැත්තේ සිංහල මිනිසුන්ට ඉඩකඩම් තියෙනවද කියා සොයා බලන්න. අපි 2000 ක විතර ගමක් හදමු. (නි)
කෝ මේ එක එක සේනා? (නි)
අල්ලා දෙවියන්ගේ කැමැත්ත. (නි)
මේ පිලිබදව ඔය සේනාව ඇයි සද්ද නැත්තේ??? තාම දන්නේ නැතුව ඇති නේද? (නි)
ශ්‍රී මහා බෝධියටයි දළදා මාලිගාවටයි වෙඩි තියල බෝම්බ ගහන්න පුළුවන් අයට පන්සලක පොය දවසට ලයට් කපන්න නියෝග කරන එක කජ්ජක්ද? (අ)
මේවා ඉතින් කඩාකප්පල්කාරී වැඩ තමා. මිනිසුන්ගේ ඇති නොමිනිස්කම් මේවා තමා. (ස)
මිහින්තලේ හාමදුරු නමකුත් කිව්වා ලැව්ගින්න ඇතිවුණෙත් කඩාකප්පල්කාරීන්ගේ වැඩක් කියල.පස්සේ නේද දන්නේ පනසලේම දාපු අහස්කූරු නිසා තමයි එලි වුණේ (අ)
හ්ම්ම්ම්ම්ම් දැන් නම් ඉවසුවා ඇති ඒ පැත්තේ ඉන්න කට්ටිය ගැන. (නි)
බොදු බල සේනාවට බනින අය දැන් මොකද කියන්නෙ? (නි)