IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


නෑගම් ගිය 5ක් රිය අනතුරින් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 ත්‍රීරෝද රථයකින් අවුරුදු නෑගම් යමින් සිටි පිරිසක් සහ යතුරු පැදියක් බන්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන්  පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව බණ්ඩාරගම පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.

ත්‍රීරෝද රථය බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වීමේ දී  ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදිය එක වරම මාර්ගය හරහා ධාවනය වීමත්  සමගම එය බේරීම සඳහා ත්‍රීරෝද රථ රියදුරු දකුණට කැපීමේදී යතුරුපැදිය තී රෝද රථයේ ඉදිරිපස වම්පස ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

සිදුවූ අනතුරක් සමඟම ප්‍රදේශවාසීන් වහා එම ස්ථාන පැමිණ තුවාල ලබා සිටි පුද්ගලයන් පස් දෙනාම කළුබෝවිල ශික්ෂ රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබූ අතර  බරපතල තත්ත්වයේ සිටි යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

අනතුරින් යතුරු පැදියට සහ තීරෝද රතයක බරපතල අලාභ සිදු වී ඇත.

 

 



අදහස් (0)

නෑගම් ගිය 5ක් රිය අනතුරින් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී අපේ තිදෙනකුට ලෝකඩ පදක්කම්
2025 අප්‍රේල් මස 11 253 0

තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන


රට ගිය ඇත්තන් රවටන්න බොරු වීඩියෝවක් හදලා
2025 අප්‍රේල් මස 11 418 0

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 666 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 185 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


කෝටි 1700 කුඩු සමග ඇල්ලූ ධීවරයන් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 11 668 0

රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන


කොමිසම එන්න කියන දවසේ රනිල් කොළඹ නෑ
2025 අප්‍රේල් මස 11 1540 0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 24 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 175 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 648 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site