කල්මුනේ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී භාරක තුල්ලා මහතාගේ නිවසට අද (10) අලුයම යතුරු පැදියකින් ආ නාදුනන දෙදෙනකු අත් බෝම්බයක් එල්ල කැර ඇතැයි කල්මුනේ පොලීසිය කියයි.
මන්ත්‍රීවරයා නිවසේ සිටියද ඔහුට කිසිදු අනතුරක් සිදු වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගර සභා මන්ත්‍රී තුමා මොනවා හරි නරක වැඩක් කරන්න ඇති.(නදී)
මුළු ලෝකයේම මුස්ලිම් මිනිස්සු මරාගන්නේ ඒ ගොල්ලන්ගේ ජාතිය එක්ක විතරයි. ලංකාවෙත් ඒ වගේ තමයි. (නි)
බෝම්බ නොදා ඉඳීවිද මෙයාල කරන වැඩවලට.(නදී)
නිවසට රක්ෂණයක් දාලා නැද්ද? (නි)
නිර්භීතව ක්‍රියා කළ පුද්ගලයෙක් (නි)
මේවගේ අනිත් අයගේ දොරකඩත් බෝම්බ පිපිරේවිද ? (ස)