සමථ මණ්ඩලය මගින් පසුගිය හය මාසයේදී පැමිණිලි ලක්ෂයකින් පැමිණිලි හතළිස් නව දහසක් විසඳා ඇතැයි ඇමති රවුෆ් හකීම් මහතා පැවසීය.
දිවයින පුරා සමථ මණ්ඩල 328ක් ස්ථාපිත කර තිබේ.
සමථ මණ්ඩලය මගින් පසුගිය හය මාසයේදී පැමිණිලි ලක්ෂයකින් පැමිණිලි හතළිස් නව දහසක් විසඳා ඇතැයි ඇමති රවුෆ් හකීම් මහතා පැවසීය.
දිවයින පුරා සමථ මණ්ඩල 328ක් ස්ථාපිත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉක්මනින් විසඳනවා නම් පවුල් කීයක් ඒ මුදලින් සතුටින් ජිවත් වෙනවද? ජනාධිපතිතුමාට පින්සිදු වෙනවා, මේ ගැන කමිටුවක් පත්කරලා විධිමත් වැඩපිළිවෙළක් සකසනවා නම් හොඳයි (නි)
සමථ මණ්ඩලයකට යොමු කර ගැටළු විසඳීම හැම අතින්ම හොඳයි (නි)
ඉතා සතුටුයි (නි)
ඉතා හොඳයි (නි)
සමථ මණ්ඩල ක්‍රමය ගැන ජනතාව හොඳින් දැනුවත් කරන්න. (නි)
කාට වාසි වෙන විදියටද විසඳුවේ? (නදී)
සමථ මණ්ඩල සේවය ඉතාමත් වටිනවා නොමිලයේ කරන සේවාවක් හැටියට . (අ)
සමථ මණ්ඩලයෙන් වන සේවාව අති ඉමහත් නමුත් සමථ මණ්ඩලය පවත්වන්න හරි හමන් ස්ථානයක් වත් නැතිව තමයි මෙම සේවාව කරන්නේ. එය ගෞරවනීය විධියට කරගෙන යන්න පහසුකම් ලබල දෙනවා නම් මීට වඩා සාර්ථක වේවි. (නදී)
වැඩිය ඕනෑ නැහැ, මහාමාර්ග තැනීම සඳහා පවරාගත් ඉඩම් වෙනුවෙන් ඇස්තමේන්තු කළ මුදල් ලබාගන්න මම ඇතුලු අපේ පවුලේ උදවිය කොච්චර නම් මහන්සි වෙනවද? ගොඩින් මඩින් විසඳන්න පුළුවන් දේවලුත් මාස ගණන් ඇදගෙන යද්දී තවත් මොන කතාද? (නි)