5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය... 59 minutes ago
Y රවීන්ද්‍ර - ඕමාන් · 1 hour ago පහර දෙන්න ඉතින් මොකක්හරි හේතුවකුත් ඇතිනේ එකත් දැම්ම නම් තමයි හොඳ.(අ) Reply 0
Y ලුම්බිණි · 1 hour ago කාන්තාවන්ට පහර දෙන සැමියන් මේ 21 වැනි සියවසේත් ඉන්නවා කියන එක අහන්නත් කණගාටුයි. මේ නීතිඥවරිය කරපු දෙය ආදර්ශයට අරගෙන මෙවැනි කරදර මැද ජීවත් වෙන කාන්තාවන් ඉදිරියට ඒවා කියල මම බලාපොරොත්තු වෙනවා. (අ) Reply 0
Y ගාමිණී - සිරි · 1 hour ago විත්තියෙන් හෝ පැමිණිල්ලෙන් නඩුවක් බාර ගන්නා නීති නෝනලාගෙන් සේවා දායකයින් කන බැට දිහා බලනකොට ,තම ස්වාමි පුරුෂයාගෙන් පහරක් දෙකක් කාපු වහම මක්වේද ? (අ) Reply 0
Y සෙනරත් · 1 hour ago ව්‍යාපාරිකයෙක් එක්ක එකට ජීවත් වෙන්න නීති කාරියකට අමාරු බව බඳින්න පෙර කවුරුවත් කියා දීල නැහැ වගේ. (අ) Reply 0
Y සුරංග · 1 hour ago මමත් මනමාලියෝ බලන්න ඉස්සර යනකොට විවාහ වුන යාළුවො දෙතුන් දෙනෙක්ම කිව්වා ඔය නීතියේ පරතෙරට ගිය නෝනලා එක්ක නම් පවුල් ජීවිතේ ලේසි නැහැ කියලා. ඒක ඇත්ත කියලා වට පිට ඉන්න සමහර මහත්තුරුන්ට වුන දේවල් වලින් තේරුනා. (අ) Reply 0
Y ජෝන් · 1 hour ago ප්‍රශ්නේ දෙපැත්තක් තියෙනවා. සමහර ගැහැනු පමණට වැඩිය කටේ හයිය පාවිච්චි කරන කොට පිරිමිත් තමන්ගේ ශරීර ශක්තිය පාවිච්චි කරනවා. අන්තිමට අසරණ දරුවෝ අමාරුවේ. (ස) Reply 0
Y නිලුපුල් · 1 hour ago මට මෙහෙම ලෙඩක් තියෙනවා. කගේ හරි ලෙඩක් දුකක් හරි මේ වගේ ප්‍රශ්නයක් දැක්කම හිතට සතුටක් දැනෙනවා. මම හිතන්නේ මගේ ප්‍රශ්න සැහැල්ලු වෙන නිසා වෙන්න ඇති. ඔයාලටත් එහෙම දැනෙනවද? පන්සල් යන්න හරි බෙහෙත් ගන්න හරි වේවිද? (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දෙන්න ඉතින් මොකක්හරි හේතුවකුත් ඇතිනේ එකත් දැම්ම නම් තමයි හොඳ.(අ)
කාන්තාවන්ට පහර දෙන සැමියන් මේ 21 වැනි සියවසේත් ඉන්නවා කියන එක අහන්නත් කණගාටුයි. මේ නීතිඥවරිය කරපු දෙය ආදර්ශයට අරගෙන මෙවැනි කරදර මැද ජීවත් වෙන කාන්තාවන් ඉදිරියට ඒවා කියල මම බලාපොරොත්තු වෙනවා. (අ)
විත්තියෙන් හෝ පැමිණිල්ලෙන් නඩුවක් බාර ගන්නා නීති නෝනලාගෙන් සේවා දායකයින් කන බැට දිහා බලනකොට ,තම ස්වාමි පුරුෂයාගෙන් පහරක් දෙකක් කාපු වහම මක්වේද ? (අ)
දැන ඉතින් ගානක් කපාගෙන අයින් වුණොත් හොදා කියලා හිතිලා වගෙයි. (අ)
ව්‍යාපාරිකයෙක් එක්ක එකට ජීවත් වෙන්න නීති කාරියකට අමාරු බව බඳින්න පෙර කවුරුවත් කියා දීල නැහැ වගේ. (අ)
මමත් මනමාලියෝ බලන්න ඉස්සර යනකොට විවාහ වුන යාළුවො දෙතුන් දෙනෙක්ම කිව්වා ඔය නීතියේ පරතෙරට ගිය නෝනලා එක්ක නම් පවුල් ජීවිතේ ලේසි නැහැ කියලා. ඒක ඇත්ත කියලා වට පිට ඉන්න සමහර මහත්තුරුන්ට වුන දේවල් වලින් තේරුනා. (අ)
ප්‍රශ්නේ දෙපැත්තක් තියෙනවා. සමහර ගැහැනු පමණට වැඩිය කටේ හයිය පාවිච්චි කරන කොට පිරිමිත් තමන්ගේ ශරීර ශක්තිය පාවිච්චි කරනවා. අන්තිමට අසරණ දරුවෝ අමාරුවේ. (ස)
අනේ අනේ ජෝනුත් දන්නා දේවල් (නදී)
මට මෙහෙම ලෙඩක් තියෙනවා. කගේ හරි ලෙඩක් දුකක් හරි මේ වගේ ප්‍රශ්නයක් දැක්කම හිතට සතුටක් දැනෙනවා. මම හිතන්නේ මගේ ප්‍රශ්න සැහැල්ලු වෙන නිසා වෙන්න ඇති. ඔයාලටත් එහෙම දැනෙනවද? පන්සල් යන්න හරි බෙහෙත් ගන්න හරි වේවිද? (ස)