පියා සමග නෑ ගෙදරක නත්තල් තෑගි ගෙන යමින් සිටි දරුවෙක් පුත්තලමේ දී පොලිස් මෝටර්සයිකලයකට යටවී තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි.
බීමත්ව සිටියේ දැයි සොයා බැලීම සඳහා පොලිස් නිලධරයා ද රෝහල් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලමේ පොලීසියට සාන්තිකරමයක් කරන්න (ත)
පුත්තලමේ පොලීසියට සාන්තිකරමයක් කරන්න වෙයි. (ත)
කරුමේ කරුමේ (දී)
පුත්තලමේ පොලිසියට විනයක් නැද්ද ? (නදී)