දෙමාසයකට පෙර මොරගහහේනේ අතුරුදන් වූ උසස්පෙළ දැරියක උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක දී අත මවුපියනට හමු වූ බව හෝමාගම පොලිසිය කියයි.
දැරියට දිගටම විභාගයට පිළිතුරු ලියන ලෙස පොලිසිය ඇයට උපදෙස් දුන්නේය.
දෙමාසයකට පෙර මොරගහහේනේ අතුරුදන් වූ උසස්පෙළ දැරියක උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක දී අත මවුපියනට හමු වූ බව හෝමාගම පොලිසිය කියයි.
දැරියට දිගටම විභාගයට පිළිතුරු ලියන ලෙස පොලිසිය ඇයට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය කොහේ ගිහිල්ලද? (නි)
මේකෙ වාතාවරණය නොදැන ඒ ළමයට අපහාස කරන එකනම් මෝඩකමක්. චන්ද්‍රා මහත්මියට මම එකගයි. මොනව උනත් ඒ ළමය විභාගෙ ලියන්න ආපු එක හොද දෙයක්. හැමෝම කොල්ලෙක් එක්ක ගියා කියල උපකල්පනය කලා මිසක් කවුරුත් හරි තොරතුරක් දන්නෙ නෑනෙ. ඇයි ඉතින් මේ කලබල වෙලා? (දී)
සරත් තවම දන්නේ නැද්ද ප්‍රතිපල එන්න මාස අටක් යන්නේ නැහැ කියල .(දී)
අතුරුදහන් වූ දැරිය කොහෙද සිටියේ? කාගේ නිවසක රැකවරණයේද? තව විස්තර පළකළා නම් පාඨක සභාවේ දැන් තියෙන පටලැවිල්ල ලිහේවි. (නි)
රොෂාන්, මොහාන්, චන්ද්‍රා වැනි අයගේ අදහස් වලට ස්තූතියි (නි)
එයාගේ දුවෙක්ට උනානම් නියම ප්‍රතිචාරය බලන්න තිබුන! චන්ද්‍රා වීරසිංහ කටින්ද කතා කරන්නනේ...? (අ)
මේ ළමයා චන්ද්‍රා වීරසිංහ මාතාවගේ දරුවෙක් උනානම් ඔය බණ කියන එකක් නැහැ මගේ හිතේ. (ස)
මෙතන සිදුවුන සියලුම දේ චන්ද්‍රා වීරසිංහ මහත්මිය දන්නවා. එයා දාපු අදහස දිහා බලලා එයා අත්අඬංගුවට ගන්න පුළුවන්. (ස)
දුවේ, ඔයා විභාගය හොඳින් කරගන්න. සියල්ල හොඳින් ඉෂ්ට වේවි. සමහරු මෙවැනි දෙයකදී දුෂ්ට ප්‍රකාශ කරන්නේ නූගත්කම හා වාචාලකම නිසා. ඔයා ගණන් ගන්න එපා (නි)
සුභ අනාගතයක පෙරනිමිති නොවේද මේ? (නි)
ප්‍රතිපල එන්නේ තව මාස 8 කට පස්සෙද...? (නදී)
උසස් පෙළ සමත්වෙලා සරසවියට යද්දී තමයි මේවා ප්‍රශ්න වෙන්නේ (නි)
දැරිය හමු වුණා කියමු.දැන් මට තිබෙන ගැටලුව රොෂාන් මහත්මයා පළකර ඇති අදහස ගැනයි.(තෙරුවන් සරණයි මගේ පුතාට) රොෂාන් මහත්මයාගේ පුතායි මේ සිද්ධියයි අතර තිබෙන සම්බන්ධය කුමක්ද? නොදන්නා නිසයි ඇහුවෙ. (නි)
අනේ කතරගම දෙවි පිහිටයි (දී)
තරුවන් සරණයි මගේ පුතාට (දී)
කෙල්ල ගියාට විභාගේ ලියන්න නම් ඇවිත්ලා (නදී)
ඔව්වා ඔක්කොම ආණ්ඩුවේ ගිනුමට දාපු ඒවා (නදී)
මාස 2ක් හොදට පාඩම් කරලා වගේ. ලගදීම ප්‍රතිපලත් එයි එහෙනම් (නදී)
විභාගේ බලේ තමයි. (දී)