යුද සමයේ අතුරුදන් වූවන් ගැන සෙවීමට පත් කළ කමිටුවට සහාය දීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති විසින් අන්තර් ජාතික විශේෂඥයෝ තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති.
සර් ඩෙස්මන්ඩ් ද සිල්වා, සර් ජෙෆ්රි නීස් හා ඩේවිඩ් ක්‍රේන් ඔවුහුය.
මේ අතර යුද සමයේ 18000ක් පමණ අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශන කොමිසමේ සභාපති මැක්ස්වල් පරණගම හිටපු මහාධිකරණ විනිසුරු පවසයි.
ඉන් වැඩි ප්‍රමාණයක් කොටි සංවිධානය විසින් අතුරුදන් කරවීම පිළිබඳ පැමිණිලි යැයි පරණගම මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මීට පෙර කරන්න තිබුනු දේවල් කියලා තමයි මට හිතෙන්නේ. (නි)
මේක ගොඩක් හොඳ අදහසක්. (නි)
. තවමත් අප පමාවී නැහැ. පළමුව රට. ඒ වෙනුවෙන් කළයුතු දේ කරන්න. ජනතාව ඔබ සමගයි. (අ)
ඉතා හොඳයි (නි)
මේක හොඳ වැඩක්. ඒ අතරම අපේ විදේශ සේවාවට දක්ෂ නිලධාරීන් පත් කරන්න ඕනෑ. (නි)
හීනෙන් ඇවිදිනවද මන්ද ? මැරිච්ච මිනිස්සුද පත් කරන්නේ (නදී)
කරුණාකර කව්රුහරි මට කියනවාද මීට පෙර පත්කළ කමිටු වලින් ගත් තීරණ මොනවාද? ඒවා ක්‍රියාත්මක කලාද ? කියන එක. (අ)