පොලිසියට බලපෑම් කළැයි පසුගිය දිනවල සමාජයේ වැඩි කතාබහකට ලක් වූ රජයට සම්බන්ධ ප්‍රබලයෙක් නිදිපෙති ශරීර ගත වී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබීය
පොලිසියට බලපෑම් කළැයි පසුගිය දිනවල සමාජයේ වැඩි කතාබහකට ලක් වූ රජයට සම්බන්ධ ප්‍රබලයෙක් නිදිපෙති ශරීර ගත වී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු ප්‍රාර්තනා කල පරිදිම ඔහුගේ අරමුණ ඉටුවේවි! (නදී)
බොන්න දේවල් තව කොපමණ තියෙනවා ද ? නිදි පෙති නැති වට.(නදී)
අනේ අපොයි! (නදී)
කළ, කළ දේ පල පල දේ.(නදී)
කල කම් පල දෙනවා.(නදී)
මෙයා ආණ්ඩු ගණනාවකට හේත්තු වෙලා උපරිම ප්‍රයෝජන ගත්තු කෙනෙක් නේද? (නදී)
අපොයි වෙච්චදේ.(නදී)
කාට කාටත් මේවා හොද පාඩම්.(නදී)
බලේ තියෙනතොට මොලේ නැහැ. මොලේ තියෙනකොට බලේ නැහැ.(නදී)
කවුද ඒ ? (නදී)
ටිකක් නිදියගෙන ඉඳලා ඇස් අරීවී.(නදී)
දෙවියනේ මේ අරයා නේද? (නදී)
කුම්බලා මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ කීවලු. (ස)
වහ බොන්නයි තිබුණේ. (ස)
අනේ අපේ හුලා(දිල්)
අප්පේ මෙය ඒ කාලේ හිටියේ කොහොමද. ඇයි දැන් කවුරුත් ආරක්ෂාව දෙන්නේ නැද්ද?? (ස)
මට දෙහිවල සත්තු වත්තේ ඇනකොණ්ඩා සිද්දිය මතක් වෙනවා. ලෝකේ ඉන්න භයානකම සහ විසකුරුම සත්වයා වන ගැණු සතාට හරියට අහු වුනොත් ඉතින් මොන බලවතාටත් අන්තිමට වෙන්නේ ඔය ටික තමයි.(නදී)
ඖෂධ වර්ගයක් අධිකව පානය කළ ඒ මහතා අසාධ්‍යව රෝහලේ. සනීප අරගෙන සිතත් සන් සුන් කරගෙනම නිවසට පැමිනෙන්න.(නදී)
අතකින් කරවැලය අතකින් දඬුබෑය - මිණී තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. මේ කව මෙසේ වෙනස් කරමු. " අතකින් වැල ගෙඩිය - අතකින් දඬුබෑය - මිණී තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. (නදී)
ඔය පටන් ගත්තා විතරයි.(නදී)
සමහර වෙලාවට නිදි පෙති ගන්න වෙන වෙන හේතුත් තියනවා. දයසිපෑම් / වෙලියම් කියන නිදි පෙති වලට ඇබ්බෙහි වෙනවා. මම නම් හිතන්නේ මෙය නිදි පෙති වලට ඇබ්බෙහි වෙලා.(නදී)
මැරෙන්න ඕනේ නම් මේවද කරන්න ඕන? (ත)
තුන් තේරවිලි කියන්නේ ඇයි? (නදී)
මේ අර අරයා නේද? අපිටත් මේක ආරංචි උනා. තව තව දේවල් පහු පහු වෙන කොට කරළියට එයි.(නදී)
අනේ පව් අනේ! (නදී)
පොලිසියට බලපෑම් කරන ප්‍රබලයෝ ඔක්කොම නිදිපෙති බොන්න පටන් ගත්තොත් අලුතින් රෝහල් පනහක් හැටක් අරින්න වෙයි. හැබැයි, නිදි මත නිසා දැන් මෙයාට මොකුත් මතක නැතුව ඇති. (නදී)
මෙයත් තනතුර දරන කාලයේ මිනිස් අයිතිවාසිකම් තුට්ටුවට දාල වැඩ කරපු කෙනෙක් නේද? (නදී)
කකුළුවා දිය සැළියේ කෙළිමින් සිටින්නේ එහි දිය රත්වනතුරු පමණයි. ඉන්පසු උගේ සියලු කෙළි අවසන් වනු ඇත.(දිල්)
පොලිසියත් ඉතින් නිදි පෙති බීල වගේ නේ ඉන්නේ ඒකයි කූද්දල ගන්න බලන්න ඇත්තේ.(නදී)
අර කැළණිය පැත්තේ එක්කෙනාද? (නදී)
අනේ මෙයාට මොකද උනේ? (නදී)
මොහුට දිගම දිග නින්දක් යා යුතුමයි. මගෙන් එයට සුභ පැතුම්! (නදී)
තනතුරු වලින් අයින් කලා කිව්වට රණවිරු ස්ටාර් එකේ මෙයාගේ නම තවම කියවනවා.(නදී)
රජයේ ප්‍රබලයාගේ බුද්ධියේ තරම පෙනෙනවා. අදික නිදිපෙති ශරීරයේ අභ්‍යන්තර අවයවයන් කිහිපයකට බලපෑම් කරනවා.(නදී)
දිවි නසා ගන්නත් නිදි පෙති වැඩියෙන් බොනවා. එහෙම සිද්දියක්ද මේක? (නදී)
බලපෑම් කරන කාට කාටත් අන්තිමට ඔය දේ තමා.(නදී)
යමෙක් ස්ත්‍රී ,සුරා ,සුදු කෙරෙහි ලොබ වුයේද හෙතෙම පිරිහීමට පත්වන්නේය. (නදී)
අනිවර්‍යෙයන්ම මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්.(නදී)
බලවතෙක් ,බවලතෙක් නිසා නිදිපෙති බීලද? (නදී)
අනේ ඉතින් එයාට ඔහොම ටිකක් ඉන්න අරින්න. හොඳට නිදිය ගන්න වත් අපේ මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ නේ. එයාට ඇහැරුවොත් ඒකට එයා දඩුවම් කරාවි.(නදී)
අනේ හරිම අවාසනාවන්තයි නේද? (නදී)
බිව්වේ නැහැ කියන්නේ. ගෙදරලු ඉන්නේ. අනේ මන්දා.(නදී)
අර අරයද අනේ? (නදී)