ටෙලි නාට්‍ය නිෂ්පාදිකා හා චිත්‍රපට ටෙලිනාට්‍ය නිළි නදීෂා හේමමාලි මෙනවිය එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු එජාප නායකත්ව මණ්ඩල සභික සහ ජාතික යොවුන් පෙරමුණේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා මුන ගැසී බොරැල්ල කිංසි පාරේ පිහිටි යොවුන් පෙරමුණු කාර්යාලයයේදී තරුණ කටයුතු පිළිබඳව සම්බන්ධිකාරක පත්වීම් ලිපියක් ලබා ගත්තාය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කලාකරුවන් ,කලාකාරිනියන් සියලු දෙනාම දේශපාලනය ට පැමිණිය යුතුයැයි යෝජනා කරමි . (අ)
තවත් පබා කෙනෙක් වත්ද? ඡන්ද දායකයෝ බුද්ධිමත් වෙන්න ඕනා. ගම්පහ විතරයි ඔය අයට ඡන්ද ලැබෙන්නේ දකුනෙන් එන්න බැරිවෙයි.(නදී)
අන්තිමට පනින්න නම් එපා ආණ්ඩුවට. එහෙම උනොත් කවදා හරි දුක් විදින්න වෙයි (අ)
රංගන කුසලතාවයෙන් උපරිම ප්‍රයොජන ගන්නනම් දේශපාලනයට එන්න..... ලංකාවෙ නලු නිලියන් වීම කුසලතාවය අපතේ යැවීමකි...! (අ)
හොදින් වැඩ කරන්න පුළුවන් කාන්තාවක් . එක ටී.වී වැඩසටහනකින් කියපු කතාවකින් ම එක තේරුණා (අ)
"නොසැලී ඉන්න" ටෙලි නාටක බලන මිනිස්සු ඉන්නවා (අ)
මම මෙයාගේ පින්තුර බලලා ගොඩක් සතුටු උන කෙනෙක්. (අ)
රටේ දක්ෂයන්ට කොයි පැත්තෙනුත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ .(අ)
ගම්පහෙන්ද ඉල්ලන්න යන්නේ? අනිවාර්යයෙන්ම දිනනවා. (අ)
රුවන් මහතය ගරු කල උතු නියම මහතයෙක් නියමි ම ඔබෙන් බල පොරොතු වන්නේ අතිගරු ද ස සේනානායක මහතාගේ මහත්ම දෙසපලනයි එයට ඔබට ශක්තිය දහිරිය ලැබේව
ඔය දිනනවා ,ආණ්ඩුවටත් එනවා (අ)
මෙච්චර ලස්සනට ඇඳුම් අඳින්න පුළුවන් කෙනෙකුටනේ සමහර වැඩ සටහන් වලට ඇතුල්වෙන්න ඉඩ නොදී තියෙන්නේ??? (අ)
අනේ හොදා.. ආණ්ඩුවත් ජනප්‍රිය අයටමනේ ඇමතිකම් දෙන්න ආස, මෙගොල්ලොත් දැන් ජනප්‍රිය දාලා දිනන්න වගේ යන්නේ. (අ)
මට පබාව මතක් උනා..අනේ අම්මෝ පබා පොන්සේකා මහත්තයාගේ වේදිකාවට නැගල කියපු දේවල්..(අ)
රට යන ඇත පේනවා. (අ)
දිනන්න ඕනේ නම් ගම්පහින් චන්දෙ ඉල්ලන්න ...වෙන කොහෙන්වත් ඉල්ලුවට දිනන්න බෑ........(අ)
අන්තිමට දිනලා පබා වගේ මැයත් පනිනවා (අ)
පබාවක් වෙන්න නම් එපා. බබා වෙන්නත් එපා. (අ)
පබාගේ ලඟින්ම ඉඳගන්න ඉක්මනින්ම හැකි වේවා කියා ප්‍රර්ථනා කරනවා හදවතින්ම. (අ)
ඔබගේ පැතුම සාර්ථක වේවා. (අ)
හිස් දෑතින් ඇවිලෙන ගිනි ගොඩකට පැනල දිවින හගන්න හදන හැටි.(නදී)
දිණුවට පස්සේ බුලත් දෙන්නම්.(නදී)
නිලියක් නිසා දේශපාලන දැනුම නැති බැවින් මුලින්ම එය ලබා ගෙන නිවරදි දේශපාලනය කරන්න. (නදී)
ඔය බණ්ඩාර වගේ අය තමයි මෙගොල්ලොන්ව පාර්ලිමේන්තු යවන්නේ (අ)
සුබ පතනවා ඔබට. නොසැලී ඉන්න.(දිල්)
එජාපයට අඩුවී තිබුනෙ මේවා විතරයි. දැන් ඒකත් හරි. (ස)
දේශපාලනේ කියන්නේ මෙච්චර බාල්දු විෂයක් උනාද, (අ)