(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිදහස් උත්සවයට පෙර නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශ පරික්ෂාවකදී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
නිදහස් උත්සවයට ජනාධිපතිවරයා ද සහභාගි වීමට නියමිත බැවින් ලැබෙන සෑම තොරතුරක් සම්බන්ධයෙන්ම විශේෂ අවධානයක් යොමු කරමින් සිටියදී ධර්මපාල මාවතේ නගර සභාව ආසන්නයේ බස් නැවතුමක සැකකටයුතු පුද්ගලයකු සිටින බවට කුරුඳුවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවිර මහතාට ලද තොරතුරකට අනුව සැකකරු පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිදහස් උත්සව ආරක්ෂක මෙහෙයුමේ දී කුඩ්ඩෙක් මාට්ටු
රම්බොඩ Saturday, 01 February 2025 02:27 AM
වර්ථමාන ජනාධිපති එයාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙනවා. ඒක හොඳයි. හැබැයි රටම කොටි ත්රස්තවාදීන්ගෙන් නිදහස් කළ ගරු මහින්ද මහතාගේ ආරක්ෂාව අයින් කළා. එය තුච්ඡ ක්‍රියාවක්...
Jamal Saturday, 01 February 2025 07:47 AM
මේක නම් කවදාවත් වෙන්න බෑ. සහෝදරවරු ඇවිල්ලා මාසයකින් ලංකාවේ කුඩු නැත්තටම නැතිකළානේ. රට පෙරට, සෙනවිරත්න, බද්රානි වැනි සට්ටැඹියෝ ටික විතරයි දන්නේ නැත්තේ...