වසරක් ඇතුළත දී නැන්දම්මාගේ ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පතින් රුපියල් පන් ලක්ෂ අසූ දහසක් හොරෙන් ගත්තැයි කැකිරාව උළුකරඳේ ලේලියක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වසරක් ඇතුළත දී නැන්දම්මාගේ ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පතින් රුපියල් පන් ලක්ෂ අසූ දහසක් හොරෙන් ගත්තැයි කැකිරාව උළුකරඳේ ලේලියක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියම ලේලියක්....නැත්නම් ඔය මුදල් කවදාවත් ජාතික මුදල් ප්‍රවාහයට එකතු වෙන්නේ නැහැනේ...(බ)
අපේ අක්කගේ ජාතියේ කෙනෙක්. මටත් දුන්න නියම ගේමක් මගේ අක්කා (බ)
මැරුණම අරගෙන යන්න වෙන්න ඇති ඔච්චර මුදලක් තැන්පත් කරලා තියාගන්න ඇත්තේ? මැරෙන්නේ නැහැ කියල හිතන නන්දම්මෙක් වෙන්න ඇති. මරුනාම ඇති දේවල් පෙට්ටියටම දාල අරින්න නැත්නම්, ආපහු මෙහාටම එයි දාල ගිය ඒවා අරගෙන යන්න. (අ)
හැම නැන්දම්මා කෙනෙක්ම පුෂ්පකුමාරගේ නැන්දම්මා වගේ කියලා හිතාගෙනනේ මෙතන අදහස් දමලා තියෙන්නේ (නි)
ලක්ෂ 5 ක් කියන්නේ මහා ලොකු සල්ලියක් නෙමෙයි. එ් වයසක අම්මා මරණයේ වැඩ කරන්න තියාගෙන හිටිය සල්ලි වෙන්නත් පුළුවන්. ලේලියට තියා කාටවත් අයිතියක් නැහැ කාගෙවත් සල්ලි හොරෙන් ගන්න. මොන තරම් කැත ලේලියෙක්ද (නි)
පුෂ්පකුමාරගෙ සල්ලි ගැනත් කවුරුහරි හිතුවොත් මෙයාට මොකටද මෙච්චර, මම හොරෙන් ගන්නවා කියලා ඒකත් ඔය කියන විදියටම සාධාරණීකරනය කරනවද? පල්හෙරක් මේ ලේලිය කියන ස්ත්‍රිය. (නි)
ගෙනියනවද නැද්ද කියන එක වෙනම කතාවක් එ්ත් මේ මනුස්සය මොන තරම් දුක් කන්දරාවක් විඳින්න ඇද්ද මේ සල්ලි හොයන්න , මේ හෙරට කවදාවත් හරියනවද දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත්ත දේ මෙහෙම හොරා කෑවම , මේ ලේලිව සාධාරනය කරන්න හදන මිනිස්සු ගැනත් ඉතින් හිතාගත්තැකි (බ)
පුෂ්පකුමාර නොකියා කියන්නේ හොරකම හරියි කියලද. (බ)
නැන්දම්මත් එක්ක මුලදී ලේලි හොදට ඉන්න ඇති. පුතාගේ බිරිද හින්දා ආදරයට සල්ලි දීල දෙන්න අතර . මොකක් හෝ විරසකයක් වෙලා නැන්දම්මා අමනාපයක් ඇති කර ගන්න ඇති. ඒකයි ප්‍රශ්නය. පුතාට කියල බේරගන්න තිබුණානේ. කොහොමත් ඔය දෙගොල්ල ටික කලක් පමණයිනෙ හොදින් ඉන්නේ. (ම)
මේ ලේලි නැන්දම්මව ආදරෙන් රැක බලාගන්නවනම් ඒක ලොකු දෙයක්නේ , අද කාලේ ඉන්න සෝබන කට්ටියගේ දෙමාපියන් ඉන්නේ මහලු මඩම් වල , ඕක තමා තිත්ත ඇත්ත (බ)
ප්‍රදීප්, ආදරෙන් රැකබලා ගත්තා නම් සල්ලි ටිකට විදීවිද? (නි)