අද අලුයම දෙකට පමණ මිනුවන්ගොඩ ඕපාත විදුලි බලාගාරය අවට ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් ජිප් රියක් ගැටීමෙන් පසු පලා ගිය බව කියන වෑන්රියක් කොටුගොඩ දී අත්අඩංගුවට ගත් බව කියයි.
ඕපාතින් සොරා ගත් බව කියන ගවයකු වෑන් රිය සිටි බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට උපරිම දඩුවම් කරන්න ඕනා.(නදී)
අපේ රටේ ගව ඝාතනය තහනම් කරනු.(නදී)
ලංකාවේ රියදුරන්ගේ රිය පැදවීමේ හැකියාව අන්තිමයි. අඩුම ගානේ මෙවැනි අවස්ථාවකවත් පොලිස් වාහනයක හප්පා ගන්නේ නැතිව එලවන්න බැහැනේ. (නදී)
ගවයාට උනත් පෙර පිනක් තිබිලා තියෙනවා උගේ ජීවිතය බේරගන්න. ඔය කකුල් දෙකේ හරකුන්ගේ තමයි, කකුල් කඩන්න ඕනා.(නදී)
හොර හරක්, හොර මත්පැන්, මත් කුඩු, හොරට ගස් කපා ප්‍රවාහනය කරන සියලුම වාහන රාජ සන්තක කල යුතුයි. රියදුරන්ගේ රියද්රු බලපත් ජීවිත කාලයටම අහෝසි කල යුතුයි.(නදී)