නිපුණිකා හේවාගමගේට කතාකළාම නිතරම කියන්නෙ කාර්ය බහුලයි කියලයි. ඒ විදියට ඇය කාර්ය බහුලව සිටින්නේ රඟපෑමේ කටයුතු නිසා නම් නෙවෙයි. එහෙම නම් මොනවටද ඇය මේ තරමටම කාර්ය බහුල වෙලා ඉන්නේ? රඟපෑමේ කටයුතුවලට තිත තියලා කියලා තමයි ආරංචිය. හැබැයි ඊට වඩා ලොකු රාජකාරියක ඇය නියැලෙන බව කියන්නත් පුළුවනි. කොහොම වුණත් ඒ ඔක්කොම දේ ගැන ඇය සැඳැල්ලට කිව්වෙ මේ විදියටයි.
පසුගිය පෙබරවාරියෙ ඉඳලා මම රස්සාවකට යනවානෙ.
උපාධිය ලබාගත්තේ මාධ්‍ය අංශයෙන්. නමුත් ඒ එක්කම අලෙවිකරන අංශයෙන් මට හොඳ රැකියාවක් ලැබුණා. ඒක ඉතා සතුටින් බාරගත්තා.
ඔව්... ඒවගේ පෙනෙන්නේ.
පසුගිය කාලයේ රඟපෑ නාට්‍ය හතරක් විතර තියෙනවා.
ඒක ආමරු කාර්යයක්. ඒත් හිරු එකේ ‘‘සුළඟ වගේ ඇවිදින්’’ නාට්‍යය වෙනුවෙන් හඬකැවීම්වලට දායක වෙනවා. සති අන්තයේදී ඩබිං නිසා ගොඩාක් කාර්යබහුලයි. රඟපෑ නාට්‍ය අතරින්, දේවිය සුගලා, ඇතුළු නාට්‍ය හතරක් විතරයි විකාශයට තියෙන්නේ.
කවුරුවත් කිව්වෙ නැහැ. ජීවිතයට ලැබෙන දේ සතුටින් බාර ගන්න ඕනෑ. රැුකියාවක් කරන්න මම ආසයි.
ඔව් ඉතිං, ඒක ඇත්ත. ඒත් ජනප්‍රියත්වය ගැනම හිතුවෙ නැහැ. හොඳින් ඉගෙන ගන්න මට ඕනෑ වුණා. ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජන ගන්න ඕනෑ.
නැහැ, විවාහය ගැන තවම තීරණයක් අරගෙන නැහැ.
ආදරය ගැන දැන්මම හිතන්නෙ නැහැ. දැන් මම ගොඩාක්ම ආදරේ කරන්නේ රැකියාවටයි.
මගේ ජීවිතයේ හරි කාලයට සෑම දෙයක්ම සිද්ධ වුණා. විවාහයත් මට වරදින එකක් නැහැ. අද දවසේ උදේ පාන්දරම අවදි වෙනවා. 7.30ට රස්සාවට දුවනවා.
අපෝ නැහැ. හයියෙන් එලෙව්වාට මාර්ග නීති කඩන්නෙ නැහැ.
ඒ මගේ හැටි. අස්සෙන් මුල්ලෙන් දාලා පදවන්නෙ නැහැ. මට පාලනය කළ හැකි වේගයෙන් තමයි පදවන්නෙ.
ඔව්, පරණ වාහන වලට ආසයි.
ඩ්‍රයිව් කරද්දී විතරයි. තරුණකමේ හැටිනෙ. හැබැයි බ්රේක් තියෙනවා.
මගේ පාඩුවෙ ඉන්න ළමයා.
මායි - මල්ලියි විතරනෙ. ඉතින් අපි දෙන්නා දඟයි. අම්මා සහ තාත්තාට මේ ලෝකෙටත් වඩා ආදරෙයි.
ආ බාහි නේද? දැන් හරි ලොකුයි. හරිම දඟයා.
එදා රඟපෑ ‘‘පබසරා’’ නාට්‍යය ගැන වගේම දූවරු දක්වා මම රඟපෑ සියලූ නාට්‍ය ජනප්‍රිය වුණා. ඇත්තටම ඒවා නිර්මානය කළ සියලූ අධ්යක්ෂවරු සහ නිෂ්පාදකවරුන් ඇතුළු සෑම සියලූදෙනාටම මගේ ගෞරවය හිමිවෙන්න ඕනෑ.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිපුණිකාට දැන් ඔක්කොටම වඩා ලොකු රස්සාවලූ
රෝනිත් Wednesday, 16 December 2015 03:36 AM
හරිම ලස්සනයි (නි)
තාරා Wednesday, 30 December 2015 07:50 AM
අනේ අපේ නිළියෝ! (නි)
විමුක්ති Monday, 14 December 2015 12:37 PM
හුරුබුහුටී රටක් වටී. (ර)
හේමන්ත Monday, 14 December 2015 01:57 PM
මෙයා හොදයි, හැබැයි අර රබර් කොටන් උඩ ඉන්න ෆොටෝ එක නම් හරි නැහැ, එකට ඔය මේකප් එකයි ඇදුමයි කොහෙත්ම ගෙලපෙන්නේ නැහැ. (ර)
ප්‍රියන්ති Monday, 14 December 2015 09:11 AM
හරිම හුරුබුහුටි නිලියක්. සුබ පතනවා අනාගතයට. (බ)