IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නිපුනිකා ප්‍රනාන්දුගෙන් Miracles in Wonderland

2016-10-04-ent-18මෙවර කෙටි චිත්‍රපටය ලෙසින් ඉදිරිපත් කෙරෙන්නේ නිපුනිකා ප්‍රනාන්දුගේ Miracles in Wonderland කෙටි චිත්‍රපටයයි. එය කාලයත් සමග බොහෝ දේ අමතක කර ඉදිරියට යන අප වැනි රටකට වැදගත් නිර්මාණයකි. එයින් ඔබටත් මටත් බොහෝදේ සිහිපත් වීම වැළැක්විය නොහැකියි. දිනකට තුනත් පහත් අතර ළමුන් පිරිසක් දූෂණය වන රටක, සෑම මිනිත්තු අනූවකටම කාන්තාවක් දූෂණය වන රටක එය නැරඹිය යුත්තේ ඉතා වරදකාරී හැඟීමක් සිත්හී දරාගෙනය. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා නිපුනිකා ප්‍රනාන්දු දක්වන අදහස්ය.

“මේ කෙටි චිත්‍රපටය බැලුවම රටේ උඩ ඉඳන් පහලට එනකංම බෝලෙ පාස් කරන ගතියක් තිබ්බා. තමන් කරන දේ වගකීම තමුන් ගන්නෙ නෑ. මතක නෑ. ඔලුව වැදුන වගේ දේවල් කියල අපි බොහොම ලේසියෙන් බේරිලා යනවා. ඒක රටේ පාලකයොන්ගෙ ඉඳන් පොඩි ළමයි වෙනකංම විවිධ විවිධ වූ ක්‍රියාකාරකම් වෙනුවෙන් සිදු වෙනවා. ඒ වගේම තමයි මේ කෙටි චිත්‍රපටයෙන්, අපයෝජන සහ දූෂණ ගැන කාන්තා හෝ ළමා යැයි බේදයකින් තොරව කතා විය යුතුයි කියන දේ මම අදහස් කරනවා. මේ චිත්‍රපටය කරන්නට හේතුව වුනේම මම මුලින් කියපු බෝල පාස් කරන හේතුවයි.”

 

අධ්‍යක්ෂණය

  • නිපුනිකා ප්‍රනාන්දු

 

සහය අධ්‍යක්ෂණය සහ සංස්කරණය

  • මහේෂ් රත්නායක

 

කැමරාකරණය

  • රෆායල් සංජීව

 

ප්‍රධාන රංගනය

  • නලීන් ලුසේනා
  • රිෂ්මි වාසනා

 

සහය රංගනය

  • නිරෝෂන් කුමාර
  • ධනුෂ්ක චතුරංග
  • ධම්මික ප්‍රනාන්දු

 

 

රචින්ත ජයවර්ධන 



අදහස් (0)

නිපුනිකා ප්‍රනාන්දුගෙන් Miracles in Wonderland

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 284 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 287 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 367 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 292 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 414 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 443 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site