මේ වසරේ අප‍්‍රියල් මස 06 සහ 07 යන දින වලදී ආසියානු රටවල් 5 ක් අතර පැවැත්වීමට නියමිත පළමු කාණ්ඩයේ රග්බි තරගාවලිය වෙනුවෙන් සූදානම් වීම සඳහා ජාතික රග්බි තේරීම් කමිටුව විසින් කී‍්‍රඩකයින් 58 දෙනෙක-ගෙන් සමන්විත සංචිතයක් නම් කරනු ලැබ ඇත.
මෙම සංචිතයට නාවික හමුදා කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතණුවන් දෙදෙනකු වන නාමල් රාජපක්‍ෂ සහ යෝෂිත රාජපක්‍ෂ දෙදෙනාද ඇතුළත්ව සිටිති.
ශී‍්‍ර ලංකාවද මෙම තරගාවලියට සත්කාරකත්වය ලබාදීම සඳහා ඉදිරිපත්වී සිටියත් මේ වන තුරුද තරගාවලිය පැවැත්වීමට නිශ්චිත ස්ථානයක් ප‍්‍රකාශයට පත් කර නොමැත.
තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ශී‍්‍ර ලංකා සංචිතය
ප්‍රොප් ෆෝවර්ඞ් කී‍්‍රඩකයෝ
හෙන්රි ටෙරන්ස් (හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය), දුෂ්මන්ත පි‍්‍රයදර්ශන (හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය), කිශෝර් ජෙහාන් (මහනුවර කී‍්‍රඩා සමාජය), සුසන්ත කොතලාවල (යුද හමුදා කී‍්‍රඩා සමාජය), සත්‍ය රණතුංග (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), එරංග ස්වර්ණතිලක (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), ඩෙස්මන්ඞ් විල්සන් (අප්කන්ටි‍්‍ර ලයන්ස් කී‍්‍රඩා සමාජය), දිමිත‍්‍රි විජේතුංග (සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. කී‍්‍රඩා සමාජය)
හුකර් කී‍්‍රඩකයෝ
නාමල් රාජපක්ෂ (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), උචිත ජයසූරිය (අප්කන්ටි‍්‍ර ලයන්ස් කී‍්‍රඩා සමාජය), ආනන්ද ජයලාල් (යුද හමුදා කී‍්‍රඩා සමාජය), අනුරංග වල්පොල (මහනුවර කී‍්‍රඩා සමාජය)
ලොක් ෆෝවර්ඞ් කී‍්‍රඩකයෝ
රොමේෂ් ආචාරිගේ (පොලිස් කී‍්‍රඩා සමාජය), දිනේෂ් සංජීව (මහනුවර කී‍්‍රඩා සමාජය), හසිත පෙරේරා (අප්කන්ටි‍්‍ර ලයන්ස් කී‍්‍රඩා සමාජය), ශෙනාල් ඩයස් (හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය), රන්දික අල්විස් (ත‍්‍රිත්ව විද්‍යාලය), සජිත් සාරංග (අප්කන්ටි‍්‍ර ලයන්ස් කී‍්‍රඩා සමාජය), කළණ අමරසිංහ (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), ජේසන් දිසානායක (විද්‍යාර්ථ විද්‍යාලය)
තෙවැනි පෙළ කී‍්‍රඩකයෝ
සුදර්ශන මුතුතන්ත‍්‍රි (හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය), ඩිරාන් වර්ණකුලසූරිය (හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය), යෝෂිත රාජපක්ෂ (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), ෂෝන් විජේසිංහ (මහනුවර කී‍්‍රඩා සමාජය), හේෂාන් කල්හාර (මහනුවර කී‍්‍රඩා සමාජය), සයුරු ඇන්තනී (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), ශෙරෝ ප‍්‍රනාන්දු (අප්කන්ටි‍්‍ර ලයන්ස් කී‍්‍රඩා සමාජය), අරුන් කුමාර (ඉසිපතන විද්‍යාලය), කීත් ගුරුසිංහ (මහනුවර කී‍්‍රඩා සමාජය), ධනුශ්ක පෙරේරා
ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩකයෝ
රොෂාන් වීරරත්න (මහනුවර කී‍්‍රඩා සමාජය), ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර (ඉසිපතන විද්‍යාලය), සුරංග පුෂ්පකුමාර (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), ඇන්ඩෘ බෙන්සන් (නාවික හමුදා කී‍්‍රඩා සමාජය)
ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයෝ
ෆසිල් මරීජා (මහනුවර කී‍්‍රඩා සමාජය), නිරෝෂන් ප‍්‍රනාන්දු (හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය), චානක චන්දිමාල් (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), ගයන්ත ඉද්දමල්ගොඩ (ගුවන් හමුදා කී‍්‍රඩා සමාජය), රෙහාන් වීරකෝන් (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), නයිජල් රත්වත්තේ (අප්කන්ටි‍්‍ර ලයන්ස් කී‍්‍රඩා සමාජය)
සෙන්ටර් කී‍්‍රඩකයෝ
ගයාන් වීරරත්න (මහනුවර කී‍්‍රඩා සමාජය), චූලා සුසන්ත (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), මුෂින් ෆලීල් (සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. කී‍්‍රඩා සමාජය), දිනූෂ චතුරංග (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), ප‍්‍රදීප් ලියනගේ (මහනුවර කී‍්‍රඩා සමාජය), ලසිත ද කොස්තා (සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. කී‍්‍රඩා සමාජය)
විගර් කී‍්‍රඩකයෝ
සාලිය හඳපාන්ගොඩ (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), නුවන් හෙට්ටිආරච්චි (මහනුවර කී‍්‍රඩා සමාජය), චාමර දාබරේ (හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය), විස්වමිත‍්‍ර ජයසිංහ (අප්කන්ටි‍්‍ර ලයන්ස් කී‍්‍රඩා සමාජය), සඳුන් හේරත් (හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය), අනුරුද්ධ විල්වර (හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය), පුබුදු කෝදාගොඩ (නාවික හමුදා කී‍්‍රඩා සමාජය), මුතුන් හපුගොඩ (හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය), එම්. ඒ. ආර්. සී. ද සිල්වා (නාවික හමුදා කී‍්‍රඩා සමාජය)
ෆුල් බැක් කී‍්‍රඩකයෝ
සාලිය කුමාර (මහනුවර කී‍්‍රඩා සමාජය), මොහොමඞ් ශෙරීෆ් (හැව්ලොක්ස් කී‍්‍රඩා සමාජය), රීසා මුබාරක් (නාවික හමුදා කී‍්‍රඩා සමාජය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ආඩම්බර.....!!!!!(ස)
සෙල්ලම් කරනවා බලන්නත් ආසයි (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඉතින් ඇයි රෝහිතටත් දෙන්නෙ නැත්තේ? (නි)
මේ ගොල්ලෝ කියනවා. අපි අහන් ඉන්නවා (ස)
ජයවේවා (දී)
සුභපැතුම් (දී)
එතකොට පොඩිම එක්කෙනා? (නි)
සතුටුයි සතුටුයි. (නි)
ඇයි රෝහිත රාජපක්ෂ කණ්ඩායමේ නැත්තේ ? එයත් ලංකාවෙන් බිහිවුණු විශිෂ්ට ක්‍රීඩකයෙක්. (නි)
දක්ෂයාට තැන ලැබෙනවා (දී)
හොදයි (දී)
අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)
ක්‍රීඩාවට යහපතක් නම් එච්චරයි (දී)
සන්තෝසයි (දී)
නරකද අර අස් වුණා කිවුව කෙනාවත් ඇතුළු කළා නම්.... (නි)
නියමයි (දී)
ලංකාවේ රගර් වලට හොද කාලයක් (දී)
බලාගෙන ගියහම එයාලා ඕල් රවුන්ඩස්ලා. හරිම දක්ෂයෝ. (නි)
දැන් මේකත් අර රතු මල්ලිලාට සහ කොළ මල්ලිලාට ගැටලුවක් වේවිද දන්නෙ නැහැ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඇයි ක්‍රිකට් වලට ඇතුළත් නොවුණේ? (නි)
එහෙම තමයි. සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. (නි)