
(මනෝප්රිය ගුණසේකර සහ ළහිරු හර්ෂණ)
එයාර් බස් ගනු දෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය.
පැමිණීල්ල වෙනුවෙන් කරුණු දැක් වූ නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයේ තබන්නැයි නියම කළේය. .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේම සල්ලි තමයි, ඒත් ගෙදරින් ගෙනල්ල කන්ඩ කියන්න. නැත්තම් ඒ සල්ලියි, දැන් කන්ඩ දෙන සල්ලියි වියදම් දෙකයි.
රෙදි කෑල්ල ගෙදර තියල ආවේ කලින්ම දැනගෙන තියෙනවා අදනං වැඩේ සෙට් කියලා.
නාමල් කුමාරයා අත්අඩංගුවවට ගත්තොත් එදාට මුලු සිරි ලංකාවවම කනපිට හරවනවා කිව්ව පොහොට්ටු ඇම්බැට්මන්ලා දැන් කොහෙද ඉන්නේ. ඓද්ද තමා.
හිරගෙදර කලබලයක් ඇතිවෙන්න හොඳ වෙලාවක්.
දූෂණයට එරෙහිව ඡන්දය දුන් ජනතාවට මෙය හොඳම ප්රතිඵලයයි.
ආණ්ඩුවට පාන්ද අපේ සල්ලි හොරකම් කෙරුවට.....
නාමල් මන්ත්රීතුමාත් නීතිඥයෙක්. ඔබතුමාව අත්අඩංගුවට ගැනීම නීති විරෝධීද? නැද්ද? නිර්දෝෂීද? කියලා දෙපාර්ශ්වයෙන්ම අධිකරණයේදී ඉදිරිපත් වන කරුණු, කාරණා, තර්ක විතර්ක දෙස මධ්‍යස්ථ ජනතාවක් හැටියට අපි ඉතා උනන්දුවෙන් බලා සිටිමු.
මේ මේ රට කාපු එකෙක් , කේවට්ටයො ටිකක් වටකරගෙන යු ටියුබ් කාරයො ටිකක් අල්ලගෙන රටේ ්ියෙන බොරු කෙලිනව. මේක කරල තියෙන හොරකම් අපමනයි, දැන් උසාවියෙදි පෙන්නපිය ර්තමන්ගෙ නිර්දෝෂි බාවය
මේක වසංගතයක් දැන් කනක් ඇහිල ඉන්න පුලුවන්
නාමල් වගේ මිනිස්සු නියම පාතාලයටත් වඩා භයානකයි. ඔක්කොම බලු වැඩවල පිටිපස්සේ ඉන්නවා. ඒත් නියම හිනාවක් මූණේ දාගෙන මිනිස්සු අන්දනවා.
මාර වැඩක් නෙ ... අල්ලස් කොමිසමෙන් පිටවී, සුඛොපභොගී නිල්පාට බන්ධනාගාර බස් රථයට අමාරුවෙන් මිරිකී ඇතුළු වුනු මැදමූලන චෞර පරම්පරාවේ No-mole baby ගෙ කුරහන් සාටකය මග හැලී ගියාද කියා මගේ සීයා අහනවා. ඒකට මගේ ආච්චි නියම පිළිතුරක් ලබා දුන්නා. හුදී ජන පහන් සංවේගය පිණිස එය මෙහි ලියමු : සාටකය වෙනුවට කුරහන් පාට coller එකක් මෙම චෞර පුතා ගෙ ගෙල වටා තිබීමෙන් එය හරියට ධනවත් නිවෙස්වල ඇති කරන සුරතල් බලු දණ්ඩන්ඩන්ගෙ කරපටි වගේ ලු. ඉතින් දම්වැලක් උගෙ කරපටියෙ ගැටගසා ඇදගෙන යනවා හැරෙන්නට වෙන මොනවා කරන්නද ????