විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියෙකු වූ විශ්‍රාමික ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධ උපදේශකවරයා වශයෙන් පත්කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියෙකු වූ විශ්‍රාමික ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධ උපදේශකවරයා වශයෙන් පත්කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයට බයේ පැනල යන්නේ නැතුව විශ්‍රාම යනතුරුම දක්ෂකම් පෙන්නු මෙවන් නිලධාරීන්ගෙන් රටට ගත යුතු දේ බොහෝය.(ම)
සුබ පැතුම් ඔබට (ම)
මෙතුමාගේ පත්වීම සමඟ ඔබගේ ආරක්ෂාව ගැන අපට සැහීමකට පත්විය හැකිය. ගෞරවාන් විදියට විශ්‍රාම ගිය ඔබට අපේ ප්‍රණාමය (ම)
යුද සමයේ විශේෂ පොලිස් සේවයේ හිටපු දක්ෂ නිලදරුවෙක්.... නැවත සේවයේ පිහිටවීම සම්බන්ධයෙන් සතුටුයි.. ජයවේවා...(බ)
දුර්වර්ණ ලාංකික පොලිසියට පායා තිබු පිවිතුරු තරුවක්. දක්ෂ රගර් ක්‍රීඩකයෙක්. අවංක නිලධාරියෙක්. යහපාලනයේ හොඳ තෝරා ගැනීමක් (නි)
සුබ පැතුම්!