නායයාමේ තර්ජනයක් නිසා පූජාපිටියේ මොලගොඩ පියදස්සී , ගල්කන්ද කණිටු හා ගල්හින්න ජමාලියා විදුහල් දින නියමයක් නැතිව වැසූ බව ප්‍රාදේශීය සභාපති අනුර මඩලුස්ස මහතා කියයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් අනුව මේ පියවර ගෙන ඇත.
සිසුනට වෙනත් පාසල් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම ජිවිත ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න (දී)
නියමයි , කුණු කඳු නිසා , නාය යෑම් නිසා , ගුරු හිඟය නිසා අරක නිසා මේක නිසා කිය කිය පාසල් සේරම එකින් එක වැහෙනවා (ස)