IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නියෝජ්‍ය ඇමැති දුලිප් ඉවතට

අජන්ත කුමාර අගලකඩ
 
 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තැපැල් නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.
 
ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා අත්සන් කර තිබේ.
 
ඔහු පසුගිය කාලයේ ආණ්ඩුව විවේචනය කරමින් කතා කළේය.



අදහස් (15)

නියෝජ්‍ය ඇමැති දුලිප් ඉවතට

kapila Sunday, 29 October 2017 05:51 PM

ඇති යාන්තන් කොන්ද කෙලින් තියාන තීරණයක් ගත්ත. 2015 ජනවාරි 8 ඉඳල මෙහෙම කෙලින් වැඩ කලානම් රටේ යහපාලනය ට මුල්ගල හරි තියල.

:       113       256

sisiraMonday, 30 October 2017 11:10 AM

2015 වේ ජනවාරි 8 දිනපු හංසයා පක්ෂයේ සභාපතිතුමා පිටරැටියෙක්ලු නේද? එතකොට කොහොමද යහපාලනයක් වෙන්නේ... දන්නැති නිසයි අහන්නේ?

:       1       0

Raveendra Sunday, 29 October 2017 05:55 PM

හත්වලාමේ පැණි වරකාවට අසුචි ප්‍රහාරයක් වැදිලවගේ....

:       2       8

Amith Sunday, 29 October 2017 06:46 PM

දැන් ප්‍රමාද . නිදහස් පක්සේ කට්ටිය ඔබ ගැන කලකිරිලා ඉන්නේ !

:       245       94

Nandalal DE SILVA - France Sunday, 29 October 2017 06:48 PM

"අඟේ ඉදන් කන කනවා " වගේ වැඩ කරන මෙයාට දීපු විනයානුකුල දඬුවම ගැන අප ජනාධිපති තුමාට ස්තුතිවන්ත විය යුතු වෙනවා !

:       118       248

ලුම්බිණි Sunday, 29 October 2017 11:25 PM

තාත්තා කොමියුනිස්ට් - ජේවීපී - යුඇන්පී - ශ්‍රීලංකා හැම එකේම උන්න එකේ මේක පුදුමයක්ද?

:       19       64

රතනසිරි Sunday, 29 October 2017 11:39 PM

පුවතක් "රොබෝට සෞදි පුරවැසිභාවය" දැන් ඉතින් ඔය පක්ෂයටත් රෝබෝවරු ටිකක් ආනයනය කරල පක්ෂ සාමාජිකත්වය දීල කටයුතු කරන්නවෙයි. පඔයෙක් තියාගෙන නායිකාවගෙන් අණ ලැබෙනකොට ඔහොමම කරන්නවෙයි. මුල් බණ්ඩාරනායක ප්‍රථිපත්ති දැන් හොයාගන්නටවත් නොහැක. භයනැතිව බණ්ඩාරනායක ප්‍රථිපත්තිවලට ගැලපෙන පක්ෂයක් ගොඩනැගීමට කාලයයි.

:       256       292

indrajith Monday, 30 October 2017 12:53 AM

මේ අය ගැන ජනාදිපති තුමා නොදන්නවය. තනතුරු නොදුන්නනම් තමයි හොඳ

:       61       223

weenasMonday, 30 October 2017 10:25 AM

හිටපු ප්‍රාදේශීය සභාපතිලාගේ වතගොත අහලා වැඩකුත් නා කියලා වැඩකුත් නැහැ. හැමෝම නෙමේ.. හොඳ මිනිස්සුත් හිටියා. දැන් හැම පක්ෂයකටම අරමුණක් ඇති දක්ෂ උගතුන් අවශ්‍යයි.

:       0       0

thumpane gamaya Monday, 30 October 2017 03:38 AM

මේවා කරන්න තිබුනේ අවුරුද්දකට ඉස්සර වෙලා. වටේම පැරදිච්ච එවුන් තියාගන ලනු කාපු එකේ රග තමා මේ.

:       106       247

Citizen Silva Monday, 30 October 2017 04:26 AM

මෛත්‍රීපාල අපි හිතුවට වඩා නියම දෙශපලකයෙක් ... ඔක්කොම එකපාර අස් කලොත් රට තුල ලොකු ආන්දොලනයක් එක්කම.. ඒ ඉවත් කරන අයට පොදුවේ යම් බලයක් ඒකරාශී කරගන්න පුළුවන් කම ලැබෙනවා . මේ ක්‍රමයට කඩින් කඩ එකා දෙන්න ගානේ ඉවත් කලාම එයාල නිකන්ම අහෝසි කාසි ගානට වැටෙනවා ....පක්ෂේත් සුද්දයි..

:       252       429

samanMonday, 30 October 2017 05:40 AM

සුද්ද කරන්න කොහේද සිල්වා පක්ෂයක් ඉතුරු වෙන්නේ අන්න පක්ෂේ ප්‍රා. සභාවල හිටපු සභාපතිලා, මන්ත්‍රීලා 94% ක්ම පොහොට්ටුවට ගිහින්. අන්තිමට ඕකේ ඉතුරු වෙන්නේ සිරිසේන මහත්තයයි, චන්ද්‍රිකා නෝනයි විතරයි.

:       115       13

podujanaya Monday, 30 October 2017 08:36 AM

සමන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දෙන්නේ නැහැ. පොහොට්ටුව ඉවත් කරන්නේ රනිල්ගේ උවමනාවන්. ඒ අයට තියෙන නඩු කල් දමා ගන්නවා.

:       0       72

habarakada haramaanis Monday, 30 October 2017 08:39 AM

මෙදා අලියා ගොඩ. පොහොට්ටුව කොන්ත්‍රාත්තුව හරියටම කරනවා. ජාතිවාදීන් නිසා සුළු ජාතික ඡන්ද 70% ක්ම අලියට.

:       0       103

rohana Monday, 30 October 2017 12:24 PM

රතනසිරි කියන්නේ චීවර ධාරියෙක්ද? කොහොම වුණත් කලින් ලොකකාගේ චග් ගෝලයෙක් වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site