ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගැනීමත් වැඩ තහනම් කිරීමත් එකට සිදුවිය යුතු දෙයක්. (නි)
කලයුතු දෙයක්. ඇයි මෙච්චරම ප්‍රමාද මේක කරන්න. (නදී)
සිංහල මිනිස්සු සහ සිංහල ව්‍යපාරිකයෝ මරපු උදවියටත් මෙහෙම නිතීය ක්‍රියාත්මක කළා නම් අද ලොකු ලොකු තැන්වල පුටු බාගයක්ම හිස්වෙයි. (නි)
රත්නපුරේ පැත්තේ කට්ටියට නම් දැන් සතුටු ඇති නේද ? (නි)
වාස්ට ගුණ කියපු අය කෝ? (නදී)
වාස් මහතා නිසා වැළලෙන්න ගිය අපරාධ කීයක් විසදුනාද? ඒවා ගැන කවුරුත් කතා නැහැ (නි)
වැඩක් නැහැ මෙයාට විරුද්ධව පැමිණිල්ල ඉල්ලා අස්කරගනිවී නීතිපති. ඊට පස්සේ මෙයා පොලිස්පති වෙලා මුළු පොලිසියම කුලියට මිනීමරන කොම්පැනියක් කරාවි. දැන් රටේ ට තත්ත්වය ඕකයි. අනික ඉතින් ආසියාවේ අස්චර්යය වෙන්න ඔය වගේ අමුතු දේවල් කරන්න වෙනවා .නැත්නම් කොහොමද ආස්චර්යයක් වෙන්නේ.(නදී)
අපෝ මිනිමෙරුවයි කියන කෙනෙකුගේ වැඩ තහනම් කරපු එකත් ලොකු දෙයක්. (නදී)
ඔහු කරපු හොඳ වැඩ දිහා බලලා සමාව දුන්නොත් කීදෙනෙක්ට ඒ වගේ සමාව දෙන්න වෙනවද? සාමාන්‍ය නීතියම මේ අයට වලංගු කිරීම නම් හොඳයි.(නදී)
ඩී අයි ජි වාස් නිවැරදි බව ඉදිරියේදී ඔප්පු කර පෙන්වනතුරු ඔහු වැරදි කරුවෙකු නොකරන්න.(නදී)
නිතිය සාමය රකින්න ඉන්න පොලිසිය ඒ සියල්ලම වනසනවා. රට හදන්න යන අය ඒ අය හැදිලා ගම රට වනසනවා- හොරකම් කරලා සංවර්ධනය කරන එක හොඳයි කියනවා. ආගම රකින්න ඉන්න අයම ආගම විනාසයට ගෙනියනවා මේ රට මේවිදියට යන්නේ කොහාටද? සුබ අනාගතයක්...(අ)
මෙයාටත් කොහේ හරි පිට රටක පත්වීමක් දීල තානාපති කමක් හරි දීල රටයාවි හොරෙන්ම (අ)
නීතිය රකින්න ඉන්න නිලධාරීන් වැරද්දක කලොත් දෙගුණයක් දඩුවම් දිය යුතුයි . ඒ වගේම දේශපාලකයින්ගේ කටු ලෙවකන අනිත් නිළධාරීන්ටත් මේක පාඩමක් (අ)
ලෙවුකේ මැතිඳු අද තනියම වෙල මැද්දේ .... කවිය මතක් වුණා මට.(නි)
මටත් තියෙනවා අදහස්. ඒත් මං තාම පොඩි වැඩියි ඕවට අදහස් දාන්න. (නි)
මංජු, චමින්ද, මේ ගැන හිතන විදියටමයි මම හිතන්නෙත්. මෙයා තාම වැරදිකරු නොවේ. අපේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන හැටි නොදන්නවා වගේ. (නි)
බලමු වැඩි දවසක් යන්න කලින් ඕකටත් වෙන දේ. (නි)
ඩී අයි ජි වාස් මහත්තයට ලඟදි නිදහස් වෙන්න වාසනාවක් තියෙනවා. එලැබෙන නිදහස් දිනයට, හැම වසරක් පාසා තුන් දහසකට ආසන්න පිරිසක් නිදහස් කරනවා පොදු සමාව යටතේ (නි)
වැඩ තහනම පමණක් මෙවැනි අපරාධවලට හිලව් කිරීමට යෑම අසාධාරණ ක්‍රියාවලියකි. ඔහුත් මෙම මරණයට වගකිවයුත්තෙක් නම් මරණකරුවෙකුට ලබාදෙන දඬුවම මොහුටද ලැබිය යුතුයි. තනතුරෙන් අස්කිරීම පක්ෂයෙන් අස්කිරීම ආදිය තුලින් රටට වෙන සුගතිය මොකක්ද? (නි)
මේයාගේ වැඩ දැන්ද තහනම් කලේ.(නදී)
පුදුමේ කියන්නේ විපක්ෂෙ තම කෑ ගැහෙව්වේ නැහැ නේ මේක පලිගැනීම් සහ දේශපාලන කුමන්ත්‍රණයක් කියල. මොකුත්ම කීවේ නැහැ නේද ?? (අ)
ලලිත් විපක්ෂය මොකටද කෑගහන්නේ ? විපක්ෂය නෙමේනේ එතුමාව නියෝජ්‍ය පොලිස්පති කලේ? (නි)
හේමන්ත මම ඔබේ අදහසට එකගයි.(නදී)
දේශපාලුවෝ කරන ඕනම ජරා වැඩක් අනුමත කරලා සෙත් පිරිත් මැද්දේ දාතු කරඩුව ඔලුවේ තියලා සෙත් පැතුවම ඕනම මිනිමරුවෙක් හොද මිනිහෙක් වෙනවා. ඕනම තිරිසන් වැඩක් හොද වැඩක් වෙනවා.(නදී)
සනත්,හේමන්ත ඔබලාගේ ප්‍රතිචාර සහතික ඇත්ත.(නදී)
දැන් වැඩ තහනම් කලාට, පස්සේ උසස් වීමකුත් එක්ක තව ගොඩක් දේවල් දෙයි. බලමුකෝ.(නදී)
මාව බේරගන්න කවුරුවත් නැත්දෝ ? (අ)
බොරුවටද දන්නේ නැහැ තහනම් කරලා තියෙන්නේ, ටික දවසකින් ආයෙමත් පටන් ගනී කරපු වැඩ ටික.(නදී)
තව අය බය වෙනවා ඇති නේද කවදා හරි බලය කියන එක නැති දවසට වෙන දේ දැකලා. කාටත් පොදු ධර්මතාවය මේක තමයි. සමහාර අය කරපු වැරදි වලට හිනෙන් බය වෙනවා. මිනි මරපු අය නිදන් ගත්ත අය පංසල් කඩන් කාපු අය, ජිවිතය පසු පස තමන් කරපු කර්ම එනවා කියනවා. ඒක මේ වගේ දෙවල් වලින් වත් ඉගෙන ගන්නවා නම් හොදියි.(නදී)
නාලක ඔයා හරි, මට හිනා අනේ.(නදී)
කුමන කාරණාවක් උඩ මේ පුද්ගලයා වැරදි කාරයෙක් උනොත් , පොලිස් දෙපාර්තුමේන්තුව ජනතාවට වග කිව යුතුයි. මෙවැනි අය ඉහල තනතුරු වලට යවා ජනතාවගේ අපේ ජිවිත් අදුරට පත් කලාට.(නදී)
ජනපති තුමනි, මේ වගේ දඬුවම් දෙනව නම් මේ රජයට ආයුෂ වැඩි වෙනවා.(නදී)
ඇත්තටම මෙයා මේවා තනියෙන් කලේ (අ)
වැරදි කරපු අයට නිවැරදි දඩුවම් ලැබේවි. තිබෙන්නේ කාලය පිළිබ ප්‍රශ්නයක් විතරයි. (ස)
පොලිස්පති හොඳයි. ඒකනේ මේ සිද්ධියට පොලීසිය ගෑවුනාම පරීක්ෂණ වලින් පොලීසිය ඉවත් කරලා රහස් පොලීසියට භාර දුන්නේ. (ස)
වාස් මහත්තයා හංගපු ආයුධ තියනවාද දන්නේ නැහැ, එක්ක යමුද තියෙනවා කිව්වා කියලා පෙන්වන්න. නැත්නම් මිනිහා මොනවා කියයිද දන්නේ නැහැ.(නදී)
ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ද ඝාතන රැල්ලක් සම්බන්ධයෙන්ද ? (ස)
වැඩ තහනම් කලාට මොකෝ.එයා කොහොමත් කරලා තියෙන්නේ තහනම් කරපු වැඩ නේ...(ත)
මේවට තමයි කළකම් පලදෙනවා කිය්නනේ. (ස)
මෙයා දැනටමත් නිදහස් මෙයට බලපෑවේ පැය 48 නිතියනේද කෝ අර දවස් 90 වෙ නිතිය.(නදී)
තොරණේ ඉස්සරහ දැක්කහමනේ ලස්සනයි කියන්නේ. නමුත් තොරණේ පිටිපස්ස දකින්නේ නැහැනේ. ඒ වගේ තමයි සමහරුන්ගේ ජීවිතත් (නි)
නියෝජ්‍ය පොලිස්පතිතුමා ළඟ තුරුම්පු තියෙන නිසා සමහරු දැන් බයවෙලා ඉන්නේ. (නි)
කිව්වේ නම් කොන්ද පන නැති කිසිම නිලධාරියෙක් එයාගේ කොට්ටාශයේ තියාගන්නේ නැහැ කියලා. මේ වගේ දේවල් කරන්න වෙන්නැති. කොහොමත් පොලිස් කාරයින්ට දේශපාලුවෝ ඉස්සරහදී කොන්ද පන නැතිවෙනවනේ.(නදී)
කිරිල්ලි මගේ කිරිල්ලි අල්ලලා කූඩුවට දාන්න වැඩි කාලයක් යන එකකකුත් නැහැ.(නදී)
කොහොම වුනත් වාස් හොඳ වැඩත් කරලා තියනවා. ඒවා සමහරක් අයට පෙනෙන්නේ නැහැ.මොහු මේ රටට ඉන්න ඕනෑ පුද්ගලයෙක්. (නි)
නීතියට අනුව මොහු තවමත් වැරදි කාරයෙක් නොවෙයි. එම නිසා දොස් කීමෙන් වළකිමු. (නි)
එතකොට දඩුවම් නැද්ද? (නි)
කමල්, හරියටම හරි. මෙයාව හංගපු ආයුධ පෙන්නන්න එක්ක ගියානම් හොඳයි. නැතිනම් තව කාගේ කාගේ පටි ගලවෙයිද දන්නේ නැහැ.(නදී)
මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ මරණය නිසා නේද මෙහෙම වුණේ? සිංහල ව්‍යාපාරිකයෝ කී දෙනෙක් මැරුනද? (නි)