IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


‘නොරෝච්චෝලට ගල් අගුරු නැව් පෝලිමේ එයි‘

 (හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා මේ වන විට ගල් අගුරු රැගත් නැව් 23 ක් පැමිණ ඇති බවත් 23 වැනි නැවෙන් මේ දිනවල ගල් අගුරු ගොඩ බාමින් ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකෝන් මහතා පවසයි.

බලාගාර කළමණාකාර නාලක විජේකොන් මහතා පවසා සිටියේ මේ වන විට බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා අවශ්‍ය ගල් අගුරු සංචිතය තුළ මෙට්ට්‍රික් ටොන් තුන් ලක්ෂ අසු දහසකට ආසන්න ගල් අගුරු තොගයක් ගබඩා වි ඇති බවයි.

ඒ අනුව මේ වන විට ගල් අගුරු රැගත් නැව් ඉලන්තඩිය මුහුදු සිමාවේ විශාල ලෙස නිරන්තරයෙන් දැක ගත හැකි අතර එසේ පැමිණේන නැව් වලින් දෛනිකව  ගල් අගුරු ගොඩ බැම සිදුවන ආකාරය දැක ගත හැකිය.

එසේ ගොඩ බැම සිදුවන ගල් අගුරු බත්තල් මගින් ලක්විජය බලාගාර භුමියට රැගෙන ඒමට  කරන බව  බලාගාර නිළධාරියකු පැවසිය.



අදහස් (8)

‘නොරෝච්චෝලට ගල් අගුරු නැව් පෝලිමේ එයි‘

pakeer Friday, 07 April 2023 11:11 AM

ගත්ත IMF ණයවලින් මේවා ගන්න ඇත්තේ...!

:       133       23

ChandimaFriday, 07 April 2023 02:54 PM

නැතුව, පකීර් දීපු සල්ලි වලින් ගත්තා නෙවෙයිනේ... ගල්අඟුරු මිල අඩු නම් තවත් ගේන එක හොඳයි.

:       5       92

gal anguru lokkaFriday, 07 April 2023 03:54 PM

හොඳ ව්‍යාපාරයක් වුණත් ගල් අඟුරු ව්‍යාපාරය කරන්නේ කවුද කියා දන්නා නිසා වෛරයක් ඇතිවෙනවා.

:       58       23

pakeerSaturday, 08 April 2023 09:09 PM

ණයවලින් කරන්න ඕනේ සෘජු ආයෝජන...!

:       2       6

ආයෝජනMonday, 10 April 2023 11:44 AM

පකීර් මොන ආයෝජනේ කරන්නත් කරන්ට් එක අවශ්‍යයි නේද?

:       0       5

bamunuarachchiTuesday, 11 April 2023 06:09 PM

පකීර් කියන ඒවා පස්සේ දුවන්න එපා හලෝ.

:       1       2

jaya Friday, 07 April 2023 12:48 PM

ටොන් හාර ලක්ෂයක් කියන්නේ මාස 3ක විතර ගල්අඟුරු ප්‍රමාණයක්නේ...

:       30       20

chandimaSaturday, 08 April 2023 12:20 AM

මාස 03කට බලශක්ති සැපයුම සහතික කරලා මදි... ආයෝජකයින්ට කර්මාන්ත ශාලා අරින්න. මාස 06කට වත් සැපයුම සහතික කරගෙන ඉන්නට ඕනේ...

:       16       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 1228 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1322 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 850 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 10537 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2748 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 4230 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 499 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site