තරුණියන් දෙදෙනකුගේ නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළු කැර සංයුක්ත තැටියක් හැදු බව කියන බෙන්තොට රන්දාගොඩ පන්සලක විහාරාධිපති බව කියන පානදුරේ චන්දිම (34) යළි අගොස්තු 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බලපිටිය මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.
හිමි නම වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සසංක ජයසේකර මහතා පැවසුයේ චන්දිම හිමියන් ආගමික හා සදාචාරත්මක වරදක් කැර ඇති නමුත් නෛතික වරදක් කැර නැති බවයි.
චන්දිම හිමියන්ගේ පරිගණකයේ අඩංගු දෑ ගැන විශේෂඥ, වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත් වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
.අනේ මන්ද (අ)
ගිහියෙකුගේ සහ පැවිදි අයෙකුගේ වෙනස අද සමාජය තේරුම් අරගෙන නැතුවා සේය (නි)
අනේ ඇත්තට! කරන්න සුදුසු වැඩක්ද මේක? (නි)
එයා විතරක් නෙමෙයිනේ වැරදිකරු. අර ගැහැණු දෙන්නත් වැරදියි නේද? එයාලටත් දඩුවම් දෙන්න. (නි)
තම හැගීම් පාලනය කරගන්න අමාරු නම් හොඳම දේ ශාසනය අතහැර යාමයි, නැත්නම් මෙවැනි දේ කිරීම තුල ශාසනයත් අගෞරවයට පත්වෙනවා, දැන් දැන් අපේ රට පිරිහීම අතින් මුදුනටම ගිහින් (නි)
කීප දෙනෙක් උත්සාහ කරනවා හාමුදුරුවරු වැරදි කළහම ඒ අයව වෙන පැති වලට තල්ලු කරලා සුදු හුණු ගාන්න. (නි)
මට නම් ඔය වීඩියෝ පටය නරඹන්නේ නැතුව මොකුත්ම කියන්න බැහැ.(නදී)
මේක හදන්න ඇත්තේ උපාසක-උපාසිකාවන්ට පිළිකුල් භාවනාව පුරුදු කරන්න වෙන්න ඇති.(නදී)
කලබල වෙන්න එපා, මේක අතීතය ගැන කියා දෙන්න මහජන ප්‍රදර්ශනයට හදපු එකක් නේද හාමුදුරුවනේ. (නදී)
කලබල වෙන්න එපා, මේක අනිතය ගැන කියා දෙන්න මහජන ප්‍රදර්ශනයට හදපු එකක් නේද හාමුදුරුවනේ. (නදී)
ඇත්ත දාන්න බයයි වගේ නේද?(නදී)
චීවරයට නිගාදෙන මෙවන්නවුන් අත්අඩංගුවට පත් වූ වහාම මොවුන් මහනුන් ලෙස හැදින්වීම නතර කලයුතු බවට සංඝසභාව හෝ මැදිහත් වී කටයුතු කල යුතුය. නැතහොත් වැනසී යන්නේ මුළු මහත් සඟ පරපුර පමණක් නොව බුදු දහමේ ගෞරවයයි (ත)
බෞද්ධයන් සිත් කලකිරවගත යුතු නොවේ.මෙවැනි පව් කාරයින් බුදුන් දවසත් හිටපු නිසයි විනය පිටකය සම්පාදනය වුනේ.මෙවැන්නන්ට බුදුන් ගරිහා කලේ හිස් පුරුෂය යන්නෙන්.මේ හිස් පුරුෂයා මෙලොවත් දුක් විඳලා පරලොවත් දුක්විඳින බවට සැකයක් නැහැ.(අ)
මෙතන නීති විරෝදී වැඩක් කරල නෑ ආගම පැත්තෙන් බලන එක වෙන දෙයක්, කවුරුවත් කොහොම මොන විඩියෝ කලත් මොකද, සමාජයට දැම්මොත් නේ වැරැද්ද (අ)
ඔවට දඩුවම් දිය යුතුයි මමත් බෞද්ධ අපි කැමති නෑ ඔය ජරා වැඩ අපේ ආගමේ අයම කරනවට.(අ)
මේක විදේශ කුමන්ත්‍රණයක් (අ)
බුදු බන අනුව නිරන්තරේ බුදු ගුණ කිව්වත් නිරන්තරේ ගතිගුණ අතින් අපි හැමදා වනන්තරේ.(නදී)
මෙයා මාර්ග පල ලබලා නැහැනේ. ආසාවනේ හිතක කකියන්නේ . හැබැයි කලිසමට බැස්සොත් තමයි හොද (දී)
කවුරු මොනවා කිව්වත් මමත් කන බොන කෙනෙක් අනේ (දී)
නිවන් දැකලා නැහැ තමයි නමුත් මෙහෙම දෙවල් කරන්න ඕනේ නම් සිවුරෙන් අයින් වෙන්න (දී)
ලංකාවේ දැන් ඉන්නේ රෙදි "මහණ "ගෝනි "මහණ"අය තමයි.
අනුන්ව හදන්න ඉස්සෙල්ලා තමුන්ගේ අය හැදුවානම් හොඳයි නේද?
කාලයයි නිදුකාණනේ... දීපයයි නිදුකාණනේ.. දේශයයි නිදුකාණනේ... වඩිනු මැන නිදුකාණනේ... (නි)
කිසිදු සමාවක් නොදියයුතු වරදක්. නමුත් සම්බුද්ධ ශාසනය රැක ගන්න ලංකාවේ වැඩ සිටින මහ සඟරුවන සංඛ්‍යාත්මකව අතලොස්සයි. පුජණිය වු උන්වහන්සේලාගේ සිදුවන මහගු මෙහෙවර පිළිබදව සාකචිඡා නොකොට මෙවන් කෙනෙක් පිළිබදව කතා තිරිම අපට තරම් නොවේ යැයි හැගේ. (නි)
මේවගේ සිද්ධ වෙන හින්දා වෙන්න ඇති මුස්ලිම් ආගමේ පූජකතුමන්ලා කසාද බඳින්නේ. කව්රු වුණත් මනුස්ස ආත්මයක් ලබපු හැම කෙනෙක්ටම මේ කාම ආශාව පොදුයි (නි)
මෙයාට හිමිනමක් කියන්න එපා . (අ)
පේනවා නේද හිතේ කොච්චර අශාවන් තද කරගෙන ඉන්නවද ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට. (ස)
කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි. බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වාණගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්වාණගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍යය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති. (ස)
අනේ හිනා යනවා,
ඉඳුරුවේ පන්සලන ඉන්න කාලෙත් මෙහෙම දෙයක් වුනාලු නේද?(නදී)
ඉතින් මේ හාමුදුරුවන්ට තිබුනනේ හොද විවාහයක් කරගෙන පාඩුවේ ඉන්න (නි)
පන්සිල් පද නොදන්නා අයත් අදහස් දමන බව පෙනෙනවා. බලන්න අපූරුයි (නි)
වන්සක්කාර වැදගත් අය වෙන්නේ හැසිරීමෙන්, ක්‍රියාවෙන්,මිසක් ධනයෙන් පවුල් බලෙන් නොවෙයි,,එහෙම කීවෙත් ශාක්‍ය වන්ශිකව උපත ලද බුදුන් වහන්සේ,,ප්‍රශ්නේ ඇත්ත නොවෙයි,රොඩී කුලයක උනත් මහණ කමට පෙර පින් ඇති බව, අනාගත පෙර මග ලකුණු සොයා බැලීමකින් සළකා කටයුතු කලානම් මෙහෙම වෙන්නේ නැහැ, මහණ කමට කෙනෙක් තොර ගතයුත්තේ තිරුවානා කැට කැබලිති අතරෙන් මැණිකක් තෝරණ ලෙසයි,ඒ අතරම ගුරු උපද්‍යයෝ,වැඩිහිටි සිවු පස වඩන්නෝ වඩා සැලකිලිමත්නම් මේවා වෙන්නේ නැහැ,,හමුදුරුවරුන්ටම දොස් කියන්න බැහැ,මේවාට වැඩිහිටි ගිහියොත් වගකිවයුතුයි.(නදී)
පිළිකුල් භාවනාව සදහා වැඩසටහනක් හැදුවා වෙන්න බැරිද? (ත)
අනේ මිනිසුනේ, අපි යන්නේ කොයිබටද? (නි)
ආගම දැන් ඉවරයි (නි)
හොඳට හොයලා බලලා වංසක්කා වැදගත් අය ශාසනයට ඇතුළු කළාම මෙහෙම වෙන්නේ නෑ (අ)
සසරේ බැදීම් ඇතිවන හැටි පෙන්වන්න කාන්තා රූපය යෛාදාගෙන කෙටි චිත්තර පටයත් හැදුවා වෙන්න බැරිද?(නදී)
අර උගත් මහත්තයා නීතිය ඉගනගත්තේ මොන විද්‍යාලයෙන්ද දන්නේ නැහැ?එහෙමනම් අසබ්ය වීඩියෝ සහ මුද්‍රිත ප්‍රකාශන විකිණීම ළඟ තබාගැනීම තහනම් කියල පොලිසියේ මහත්වරු කියන්නේ මොකද? ඒ මහත්වරු නීතිය දන්නේ නැද්ද හැබෑටම?
අර සංවිධාන වලට කියන්න. නිකම් බොරුවට කෑ ගහන්නේ නැතුව තමන්ගේ ශාසනය බේරගන්න කියලා.(නදී)
අනේ බුදුහාමුදුරුවනේ, යලිත් වඩිනු මැන.(නදී)
මෙය හාමුදුරුවන්ගේ වැරැද්ද නෙමෙයි.(නදී)
අපිට දැන් අහන්න දකින්න වෙන්නෙම මේවගේ අය කරන වැරදි වැඩම යි .මගේ ජීවිතේ ආගම නරකම ලෙස පිරිහුණ කාලය.බලන්න කෙනකුත් නැහැ.කල්ප විනාශය ඇත ළඟ ද දන්නේ නැහැ. අපිට දැන් සංගායනාවක් අවශ්‍ය වෙලා තියෙනවා.පව් කාරයන්ගෙන් ආගම බේරාගන්න. (ත)
වයසේ වැරැද්ද.(නදී)
හම ගහන්න ඕන කරන වැඩවලට. (ස)
අපෝ මේයා කරලා තියෙන වැඩේ හරිම කැතයි (දී)
මම නම් මෙවන් අයට හිමි කියලා කියනවාට 100% විරුද්දයි (දී)
රකින්නම ඕන සිල් පදය තමයි කඩලා තියෙන්නේ (දී)
හැගීම් පාලනය කරගන්න බැරි අය මොකටද සිවුරට ආවේ (දී)
නීතියට එරෙහිව කටයුතු කර නොමැතිව තිබියදීත් අත් අඩංගුවට ගැනීමෙන් හා සිරගත කිරීමෙන් භික්ෂුවගේ මානව හිමිකම් උල්ලංගනයවී තිබෙනවා. (දී)
අනේ මන්ද බුදු දහමේ ගෞරවය රකින්න ඕනේ.. එත් මේ වගේ ඒවා වෙද්දී ???? බල සේනාව මේ ගැන ක්‍රියා කලත් හොදයි (දී)
අනේ හාමුදුරුවනේ මොකද්ද මේ කරගත්තේ (දී)
ඔය පුද්ගලයා ඇත්තටම බෞද්ධ ද ? (දී)
ඔය පුද්ගලයා ඇත්තටම බෞද්ධ ද ? (දී)
හාමුදුරුවන්ට නෙවෙයි මෙහෙම වැඩ වලට එන ගැහැනුන්ට තමයි ගහන්න ඕනේ (දී)
අපෝ මේයා කරලා තියෙන වැඩේ හරිම කැතයි (දී)
මෙයාට දෙන්න ඕන දඬුවම මෙතන ලියන්න බෑ.. (ස)
ඉදිරියේදී මෙවැනි සිද්ධීන් තව වැඩිවනවා අද හැම මිනිසාම නිරයට මඟ හදාගෙන අවසන් නිරය දැක ඇති මට මිනිසුන් ගැන දුක හිතෙනවා. (ස)
මේ වස් කාලයේ .... (දී)
අනේ හපොයි බෞද්ධයාට යන කල.(අ)
බොදු බල සේනා,සිංහල රාවය නායක හමුදුරුවරුනි. මෙන්න මේ වගේ අයටත් දඬුවම් දෙන්න.මේ අපහස කරලා තියෙන්නේ රටක් යහමගට යොමු කල හැකි බොදු පුතුන් වහන්සේලාට,කහ සිවුරට .(අ)
මෙවැනි අමනයන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද කියලා පෙනී සිටිය යුතුයි (අ)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ (දී)
මෙයාගේ නිතිඥයාම කියනවනම් ආගමික හා සදාචාරාත්මක වරදක් කර ඇති බව,මෙයට හිමි නම යනුවෙන හදුන්වන්නේ කුමකටද. චීවර දාරිය යනුවෙන් හැඳින් වුවහම ඉවරනේ. අසැබි චිත්‍රපට හදන්නට ඇත්තේ දෙගොල්ලන්ගේම කෙමත්තෙන්නේ එක ඒගොල්ලන්ගේ වැඩක් .නමුත් ගමේ බෞද්දයන්ව රවටමින් පන්සලක ජීවත්වෙමින් කරපු වැඩේට අනිවාර්යයෙන්ම නීතියෙන් හෝ ජනතාවගෙන් දඬුවම් ලැබිය යුතුයි (දී)
ෆිල්ම් කරලා නිකන් හිටියද දන්නේ නැහැ නේද පස්වෙනි සිල්පදේ කන්නම ඇති (දී)
සිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිටින ..නිසි පුලින්ගුකුළු රියසක වැනි තිසර තන...චන්දිම හාමුදුරුවන්ටත් මේවා පෙනෙන්න ඇති ඒකයි (දී)
පාපතර පුද්ගලයන් කොපමන පාපී ක්‍රියා කළත් පිවිතුරු, නිර්මල බෞද්ධ දර්ශනය ට හානියක් නොවේ . එය අනුගමනය කරන ශ්‍රද්ධා ජීවී සහ ධම්ම ජීවී බෞද්ධයෝ අප්‍රමාණව මේ රටේ ජීවත් වෙති . (දී)
මෙයාවත් නිරුවත් කර රිමාන්ඩ් කල් යුතුයි.(ත)
අර කෑ ගහන සංවිධාන සේනා කෝ දැන්? (ත)
සිවුරට මුවාවී කල මේ ක්‍රියාව අපි සැවොම දැඩි ලෙස හෙලා දකිනවා (දී)
භික්ෂුත්වය අහෝසි කරන්න (දී)
මේ සංසාර චක්‍රයේ කම් සැපට ගිජු උනාම වෙන අවැඩ පෙන්නන්න වෙන්න ඔනැ මෙ චිත්‍රපටිය උන්වන්සේ අධ්‍යක්ෂණය කරන්න ඇත්තෙ. කෝ වැඩකටයුතු අවසන් කරල මහජන ප්‍රදර්ශනය කරන්න කලින්ම උන්වහන්සෙව අත් අඩංගුවට අරගෙන නෙ. අනේ අපොයි... (දී)
බුදු සසුන කරන්න කාටවත් බැහැ (දී)
හාමුදුරුවනේ මොකද්ද මේ කලේ (දී)
දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
මේ හාමුදුරුවෝ මාර දූවරු ගැන චිත්‍රපටියක් හැදුව වෙන්න බැරි ද ? (දී)
මේ අයට තමා අන්ධයෝ කියන්නේ . (දී)
සිවුරට අපහාසයක් කරන මෙවන් අයට උපරිම දඩුවම් ලැබිය යුතුයි. (ස)
ඇයි මේ බෞද්දයන් නිහඩ මේ කාලයේ වැඩිපුර අසන්න දකින්නේ තියෙන්නේ බෞද්දාගමට නිගරු වෙන සිදුවීම් නේද (දී)
මත්පැන් පානය කරන, වාහන එළවන, තටාකවල පිහිනන, රූප ලාවන්‍යය ගැන උනන්දුවන,පිරිසක් දැන් සාසනේට එකතුවෙලා ඉන්නවා. වහාම මොවුන්ගේ පැටිකිරිය සොයා බැලිය යුතුයි. මොවුන් බොහෝ විට අන්‍යාගමික කුලීකරුවන් විය හැකියි. (දී)
උතුම් බුද්ධ චීවරේ ඇද ගෙන පිස්සු නැටුවොත් සංසාරේ පුරාවටම විඳවන්න වෙනවා ඔන්න කීව (දී)
මේ හාමුදුරුවන්ට දන් දුන්න අය, වැඳපු පුදපු අය මොනවා හිතමින් ඉන්නවද දන්නේ නැහැ. (දී)
අනුර පස්වෙනි සිල්පදේ නෙවෙයි තුන්වැනි සිල්පදේ කනවනම් කන්න ඇත්තේ. (දී)
කෝ ඒ කාන්තාව ගැන කතාවක් නැත්තේ (දී)
කහ පාට සිවුරක් දා ගත්තා කියා හිමි නමක් කියන්න එපා.මොකද ඕනෑම කෙනකුට කොන්දේ කොටට කැප සිවුරක් පොරව ගන්න පුළුවන්.අද සමාජයේ බොහොඕ වැරදි කරන්න උපායක් විදියට පුජක චරිත රංගන අය ගොඩක් ඉන්නවා.එනිසා හිමි නම නොකිය වෙනත් නමක් යොදා ගන්න. (දී)
අදට ගැලපෙන විදිහට නැවත ධර්ම සංගායනාවක් කලයුතු කාලය එළබි ඇත ,(දී)
මේවායින් බුදු සසුනට නිගා වෙනවා විතරක් නොවෙයි තමන්ගේ ඊලග භාවය විනාශ වෙනවා (දී)
මම නම් කියන්නේ චීවරයට නිගා කරන්න එපා (දී)