පොතුවිල් පානම ඓතිහාසික නීලගිරි සෑයේ තෙවැනි අදියරේ කැණීම්වලින් අද (17) ඉපැරණි පලිඟු පූජා භාණ්ඩ තැන්පත් කළ මැටි මුට්ටියක් සොයා ගත් බව පුරාවිද්‍යා ආරංචි කියයි.
එම මුට්ටිය කැඩී බිඳී ගොස් තිබූ බවත් එහි කරඬු වැනි දේ තිබූ බවත් ස්ථිර නොවූ ආරංචි කියයි.
මෙම භාණ්ඩ කොළඹට එවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන. ප්‍රවේශමෙන්! (නි)
පුදුමේ කියන්නේ මෙවැනි දේවල් හමුවීම නොවේ. මේ හමු වූ සියලු දේ තව නොබෝ දිනකින් ගල්වෙන නිසායී. එහෙම නොවුනොත් අපිටත් ඇත්ත පෞරාණික වස්තු දැකගත හැකි වෙයි. (අ)
පුරා විද්‍යාවේදී වැදගත් කාබන් කාල නිර්ණය කරගන්න එහි හැකියාවක් නොමැතිද? (නි)
පුදුමයි! ඇති බේරිලා මෙච්චර කල් තිබුනා. (නි)
පුදුම 7 (නදී)
ඕක කටු ගෙට නම් දෙන්න එපා පරිස්සන් කරන්න කියලා. දන්නෙම නැතුව අතුරුදහන් කියාවි (නදී)
හැබෑවටම කටුගෙයි කන්ගැට්ටා නාටකයට දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක නිකන්ම අමතක වෙලා ගියා. නාට්‍ය අධ්‍යක්ෂණය කරපු එක්කෙනාට හැරමිටියෙන් යනකම් රස්සාව කරන්න ඉඩ ලැබුනා. (නදී)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පලිඟු ටික කෝ එතකොට? (නි)
එතකොට පළිඟු වලට මොකද වුණේ? (නි)
මේවා තමයි අපේ උරුමය කියපාන්න තිබෙන අවස්ථා. ඒ නිසා මේ වස්තුව ප්‍රවේශම් කරන එකයි සංරක්ෂණය කරන එකයි අපේ යුතුකමයි. (නි)