ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර අද (1) පැවැත්වෙන පෙර අර්ධ අවසන් පුර්ව තරගයේ (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය)දෙවැනි වටය 21/15 ක් ලෙස නිලූක පහසුවෙන් දැන් ජය ලැබීය. ඒ අනුව නිලූක තීරණාත්මක තෙවැනි වටය දක්වා තරගය ගෙන ගියේය.
වෙම්බ්ලි ක‍්‍රීඩා සංකීර්ණයේදී දැන් පැවැත්වෙන්නේ මෙම තරගයේ පළමු වටය ඉන්දිය ක‍්‍රීඩකයා ජය ගත්තේ 21/14 ක් ලෙසිනි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියුණු තරගයක් යනවා....... අපේ කොල්ලට දිනන්න ශක්තිය ලැබේව.......
හොදින් ඉදිරි තරග වලට මුහුණ දෙන්න ලැබේවා! (නි)
නියම තමා.... ඔහොම යමූ.... (නි)
ඔහොම යමු පුතා. අපි ඔයාට ආශීර්වාද කරනවා උදේ හවස. (නි)
ඔහොම යමු මල්ලි. (නි)
මමත් තරගය බැලුවා. ඔයා නියම තරගයක් දුන්නේ නිලූක. (නි)
නියම කොල්ලෙක්. අපේ රටේ අඩුව තමයි නියම පුහුණුකරුවන් නොමැතිකම. මොනවා කරන්නද? ඔහොම යමු නිලූක. (නි)
ඔබ ගැන ආඩම්බරයි...!!(නු)