කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වු දයාසිරි ජයසේකර මහතා (එ ජා ප) වෙනුවට නම් කැරුණු නලීන් බණ්ඩාර මහතා නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කකොඩි මහතා ඉදිරියේ අද දිවුරුම් දී මන්ත්‍රි පුස්තකයේ අත්සන් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීතුමත් යනවද දැන් දෑත් ශක්තිමත් කරන්න? (නි)
නලින් බණ්ඩාර මැතිතුමට අපේ සුබ පැතුම්! සැමදා අපි ඔබ සමගයි. ජය වේවා! (නි)
සුබ පැතුම්, ෆොටෝ එකක් දාන්න පුලුවන්නම්. (ස)
නලින් බණ්ඩාර මන්ත්‍රීතුමනි, ඔබට හොද අනාගෙතයක් ඇත. කල්පනාකාරිව බුද්ධිමත්ව ඉවසිමෙන් වැඩ කරන්න. ලබන වසර ඔබට කීර්තිමත් වසරක් වේවා ! (නි)
නලින් බණ්ඩාර මන්ත්‍රීතුමනි ,ඔබට හොද අනාගතයක් ඇත. (නි)
දැන් ඉතින් ටිකක් උද්යෝගිමත්ව වැඩ කරන්න. වැඩිපුර මහජනයා අතරට ගොස් වැඩ කළ යුතුයි. පොත පතේ දැනුමත් ඉතා වටිනවා. (නි)
ඔබ තුමාටත් නායකයාගේ කරුණු කාරණා අනුව අනිත් පැත්තට යන්න පුළුවනි.ටික දවසකින්. (ස)
ඉවසීමෙන් ඉදිරියට යන්න ඔබට සුභ පතනවා! (නි)
රටට සේවයක් කරන්න ආදී සිසු මිතුර (ස)
බිංගිරිය ජනතාවගේ උණුසුම් සුභ පැතුම්! (නි)