IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නව ගුවන්පති හා ෆොන්සේකා හමුවෙති

ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා සහ  ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර නිල හමුවක් අද (3) කොළඹ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යංශයේ දී පැවැත්විණි.

නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් පසු ජයම්පති මහතා පළමු වරට සරත් ෆොන්සේකා මහතා නිල වශයෙන් හමුවූයේ එම අවස්ථාවේදීය.

DSC_1030 DSC_1040 DSC_1050 DSC_1069

 



අදහස් (0)

නව ගුවන්පති හා ෆොන්සේකා හමුවෙති

චමල් Monday, 03 October 2016 12:49 PM

දේශපාලනයට නොපමිනියානම් අදටත් දෙවියෙකුට වගේ මිනිස්සු සලකනවා. (ර)

:       0       0

පිටිගල මිලානෝ Monday, 03 October 2016 01:13 PM

යුද්ධයට බයේ පැන යන්නේ නැතුව තම සිරුරේ අභ්‍යන්තර කොටස් පවා නිරාවරණය වෙන තරම් සතුරු බෝම්බ ප්‍රහාර වලට ගොදුරුවී මරු දැක දැක රට බේරා ගත් නියම වීරයන් සදාකාලිකයි. පැනලා ගිය අය කවුද කියලා රටම දන්නවා. (ර)

:       0       0

තිලක්-ඩුබායි Monday, 03 October 2016 01:22 PM

පිටිගල මිලානෝ. ඔබ නිවැරදියි. (ර)

:       0       0

නිමන්ත පතිරණ Monday, 03 October 2016 03:07 PM

ෆොන්සේකා මැතිඳුනි ඔබ අපට සැමදා වීරයෙක්. (බ)

:       0       0

සංජය විජයරත්න Monday, 03 October 2016 03:19 PM

චමල් ඔබ හරි මෙයා ජේ වී පි ලනු කාල දේශපාලනයට ඇවිත් කිචම වුනා. පිටිගල මිලානෝ, ඔය රටට ආදරේ නිසාද නැත්නම් සල්ලි වලට ආදරේ නිසාද ඉතාලි ඉන්නේ? රට ගැන කැක්කුම තියෙනවනම් රටේ ඉඳන් රට හදනවා. (බ)

:       0       0

විජේපාල Monday, 03 October 2016 04:19 PM

ෆොන්සේකා මහත්තයා නිල ඇදුමට මොන තරම් ගාම්බීර පෙනුමක් තියෙනවද. එතුමා නිල ඇදුමෙන් ඉන්න කොට මොන තරම්ය ගෞරවයක් අපේ හිත්වල ඇති වෙනවද. අනේ මෙතුමා දේශපාලනයට නොගිහින් තමන්ගේ තත්වයයි ගරුත්වයයි ආරක්ෂා කරගෙන හිටියනම් මොනතරම් වටිනවද. (බ)

:       0       0

සිරි Monday, 03 October 2016 06:56 PM

ජයම්පති මැතිදුණි, ඔබගේ හමුව ගැන කිසිත් නොකියමි. ටිකක් හිතා බලන්න. දේශපාලනයට ආ විට සිංහයන්ටත් සිදුවෙන දෙය (නි)

:       0       0

ජනහිත Tuesday, 04 October 2016 12:44 AM

මොකද දන්නේ නැහැ. එයා ඒ දවස්වල හමුදාපති තමයි. එ්ත් දැන් දේශපාලකයෙක්. ඉහළම තනතුරක් දරන රජයේ නිලධාරියෙක් ඇයි එහෙම කෙනෙක් හමුවෙන්නේ. එය හරිද? (නි)

:       0       0

ධම්ම Tuesday, 04 October 2016 01:44 AM

කෙනෙකු ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත්වෙනවිට ඔහු ජාතික වස්තුවක් වෙනවා. එහෙත් ෆීල්ඩ් මාර්ෂල් සංවිධායක වෙනකොට ඒ ජාතික වස්තුව ජනතාවගෙන් එක කොටසකට පමණක් සීමාවෙනවා. (නි)

:       0       0

ආසිරි Monday, 03 October 2016 11:10 AM

හොඳ හමුවීමක්.(හේ)

:       0       0

සෙනරත් Tuesday, 04 October 2016 03:21 AM

මේකත් රටේ මුදල් නාස්ති කිරීමක් විතරයි කියලයි අපි නම් හිතන්නේ. මොකක්ද මේකේ අරමුණ? (නි)

:       0       0

අමාලි Tuesday, 04 October 2016 03:37 AM

පිටිගල මිලානෝ, පැනලා ගිහින් තියෙන්නේ කවුරුත් නොවේ ඔයානේ. වැඩි තණ්හාවට සල්ලි හොයන්නනේ රටින් පැනලා ගිහින් තියෙන්නේ. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 04 October 2016 03:47 AM

දේශපාලන කෝන්තරකම් අමතක කරන්න. සරත් ෆොන්සේකා කොටි ත්‍රස්තවාදීන් පැරදවීමට සක්‍රියව දායක වූ ජාතික වීරයෙක් යන බව තරයේ මතක තබාගන්න. (නි)

:       0       0

කින් බෙනට් Monday, 03 October 2016 11:50 AM

මෙම හමුවීමෙන් කුමක්ද සිදුවන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 260 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1196 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2379 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1399 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1632 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1812 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39579 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site