IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


නව තානාපතිවරු 7 දෙනෙකුට අනුමැතිය

 
විදේශ තානාපති සේවය සදහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය අද (09) හිමිවිය.
 
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී  උසස් නිලතල පිළිබද කාරක සභාව අද පස්වරුවේ රැස්විය.

මෙහිදී අහමඩ්.ඒ ජවාඩ් මහතා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද, අරුණි රණරාජා මහත්මිය නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙසද, දර්ශන පෙරේරා මහතා ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද, එම්.කේ පද්මනාදන් මහතා ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද පත්වීමට අදාල අනුමැතිය මෙහිදී හිමිවිය.
 
තවද එස්.ඩී.කේ සේමසිංහ මෙනවිය පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙසද, සී.ඒ චාමින්ද .අයි කොලොන්නේ මහත්මිය තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙසද, එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙසද පත්වීමට අදාල අනුමැතිය ද මෙහිදී ලැබිණි.
 
චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, රමේශ් පතිරණ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විදුර වික‍්‍රමනායක, අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක  යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
 

 



අදහස් (1)

නව තානාපතිවරු 7 දෙනෙකුට අනුමැතිය

sunil Monday, 09 November 2020 04:01 PM

මෙ මිනිස්සු රටට කිසිදෙයක් කරන්නේ නැහැ... ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වලට විතරයි

:       1       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1765 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 578 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 3747 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 523 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 1014 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2929 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1770 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site