ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය පිහිටුවීමට අවශ්‍ය බිම් මට්ටමේ ජනතාව පෙළ ගැස්වීම ලබන 8 වැනිදා පවත්වන රත්නපුර රැලියෙන් සිදුවන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (3) බත්තරමුල්ලේ දී ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය පවත්වන රත්නපුර රැලියට සමස්ත පළාත් සභා මන්ත්‍රීවරුන් 300න් 200ක් සහභාගී වන බවද ඔහු පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයයේ දී ඔහු එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ 95% ක් ඉන්නවා කියපු කට්ටිය දැන් 65% බැහැලා (හේ)
බිම් මට්ටමෙන්ම පටන් ගන්න එක හොඳයි , (හේ)
ගම්මට්ටමින් පටන්ගෙන ගමේම වළ දාල, පාංශකුලයත් දීලම එන්න (බ)
යන එන තැන් නැතිවෙලා මේගොල්ලන්ටවත් එයාලගේ පෙළ හදාගන්න බැරුව ඉඳිද්දී කොහොමද ජනතාව පෙළ ගස්සවන්න යන්නේ! (නි)