IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


නව ව්‍යවස්ථා කෙටුම්පත ඌව සබේදී පරාජය වෙයි

(ප්‍රසාද් රුක්මල්)

ඌව පළාත් සභාවට අද(24) ඉදිරිපත් කෙරුණු 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පළාත් සභාවේ වැඩි ඡන්ද 7කින් පරාජයට පත්විය.

ජනාධිපතිවරයා විසින් ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ මහතාට එවා තිබූ මෙම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

මහ ඇමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙක් ඊට විරුද්ධව ඡන්දය දුන් අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් 5 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.



අදහස් (6)

නව ව්‍යවස්ථා කෙටුම්පත ඌව සබේදී පරාජය වෙයි

banda Thursday, 24 August 2017 09:05 AM

පළාත් සභා කියන්නේ සුදු අලියෙක් මේවා නැති කරලා මේ වල ඉන්න පිංබතාලාව ගෙදර යන්න ඕනෑ...

:       1       38

Ma.RajapakshaThursday, 24 August 2017 09:43 AM

එහෙම කරන්න බෑනේ මහත්තයෝ... එතකොට කවුද අපිව හෝදන්නේ....?

:       0       10

මැක්ස් Thursday, 24 August 2017 09:19 AM

ස්තුතියි උෟව.... මෙම මජර ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාද විරෝධයට එරෙහි වූවාට !

:       78       103

ලුම්බිණි Thursday, 24 August 2017 10:02 AM

මොන හේතුවකටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පළාත්සභා වලට යවන්නේ?

:       0       0

බුද්ධික Thursday, 24 August 2017 10:41 AM

යම්කිසි පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත්සභා ලැයිස්තුවේ සම්බන්ධ කාරණයක් තියෙනවා නම් ජනාධිපතිවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාවලට ඉදිරිපත් කළයුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. දිවිනැගුම පනතේ එහෙම කරුණු තිබිලත් කෙළින්ම පාර්ලිමේන්තුවට උත්සාහ කලා. නමුත් එවකට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඒක වැරදියි බව සඳහන් කලා. අගවිනිසුරුතුමියට එරෙහිව දෝෂාභියෝගය ආවේ ඔන්න ඕකත් එක්ක තමයි.

:       0       0

sahan Thursday, 24 August 2017 02:53 PM

මේ පළාත් සභා වහල දාලා පින්බතාලා ගෙදර යවන්න ඕනෑ..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 58 0

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.


වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට
2024 නොවැම්බර් මස 24 163 0

වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


බඹරු ඇන 7ක් රෝහලේ
2024 නොවැම්බර් මස 24 23 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර


පළාත් කීපයකට ඉතා තද වැසි
2024 නොවැම්බර් මස 24 297 0

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 1222 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 1478 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site