IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


නව ව්‍යවස්ථාව පිළිබඳ සම්මන්ත‍්‍රණයේ ගාලගෝට්ටියක්

(අමල්  වික‍්‍රමරත්න )

ගාල්ල ක‍්‍රීඩා මණ්ඩපයේදී අද (28) පැවති නව ව්‍යවස්ථාව පිළිබඳ  ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත‍්‍රණයකට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා පොලිසිය මැදිහත්වී ඔවුන් ශාලාවෙන් ඉවත් කෙරිණි.

මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන කථිකයන් ලෙස  වික‍්‍රමබාහු කරුණාරත්න නව ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයේ සභාපති ලාල් විජේනායක යන මහත්වරුන් සහභාගී වූ අතර ගාල්ල පුරවැසි බලය එකමුතුව මගින් මෙය සංවිධානය කර තිබිණි.
ප‍්‍රධාන දේශකයන් තම අදහස් දැක්වීමෙන් අනතුරුව ජනතාවට අදහස් දැක්වීමට දුන් අවස්ථාවේ මෙම ගාලගෝට්ටිය ඇතිවිය.
කළහකරුවන් දිගින් දිගටම දේශකයන්ට අශෝභන ආකාරයෙන් බැන වැදීම නිසා ගාල්ල පොලිසියට කිසියම් අයකු කරනලද දැනුම් දීමකින් පොලිස් නිලධාරීන් වහාම එතැනට පැමිණ ඔවුන් ඉවත්කොට සාකච්ඡාවට ඉඩකඩ සලසා දෙන ලදී. 



අදහස් (6)

නව ව්‍යවස්ථාව පිළිබඳ සම්මන්ත‍්‍රණයේ ගාලගෝට්ටියක්

ruwan Tuesday, 28 March 2017 05:35 PM

ඔය වික්‍රමභාහු කියන කෙනා කවද මේ ලෝකෙන් තොලොංචි වේවිද කියලයි මිනිස්සු බලා ඉන්නේ. මෙයා මේ ශ්‍රීලංකා මාතාවගේ සිරුරේ තිබෙන පිළිකාවක්. මෙයා අපි අදහන ආගමේ හැටියට මරණින් මතු නීචම වේවා.

:       22       62

siri Tuesday, 28 March 2017 08:23 PM

වික්‍රමබාහු ගිය ගිය තැන විනාසයි.

:       2       15

daham Wednesday, 29 March 2017 12:21 AM

කොටින්ගේ ඩොලර් අරන් රට පාවා දෙන්න හදන උන්ට නෙලන්නයි තිබුනේ හොඳට.

:       21       41

nimallalitha Wednesday, 29 March 2017 02:15 AM

අද සිංහලයාට, අසින්හලයා පහර දෙන්නේ බඩෙන් ජාතිය බෝ කිරීමෙන් සහ වෙළඳ ව්‍යාපාර ,ඉඩ කඩම් මිලට ගැනීමෙනි. බලපෙරේත බඩගෝස්තරවාදී දෙසපාලකයනට ,ගැතිකම් කරන හාමුදුරුඋවරු ඇතුළු ගත්තනට බහුල වැනි විදේශිය දොල්ලර් පෙරේත යනට මේ බව පෙනෙන්නේ නැත. චන්ද්‍රිකා ඇතුළු මේ රජයේ මේ රජයේ කෙරුමන් ට,බහු බහු වාදීන්ට කාත්තන් කුදියේ පාර මද ඇති එළාරගේ සහ උගේ ගැහැණුන්ගේ පිලි රු පෙනෙන්නේ නැත එතරම්ම පොට්ටයන්ය.මුන් සැමට සාප වේවා. මුන්ට විරෝදය දක්වුවනට අචාර වෙව්වා,අද මම නාකියෙකි.මගේ කණඩායමේ මා හැර අන් අසියල්ලන් ජිවතුන් අතර නැත.

:       21       28

YAL Wednesday, 29 March 2017 03:36 AM

කොහොමත් මොකුන්ට රටතුල යන්න වෙන්නේ පොලිසියේ මුරකාවල් ඇතුව තම. එහෙම නැතිව ගියොත් අසුචි තම ලැබෙන්නේ. ජාති ද්‍රෝහීන්. ල්ට්ටේ එකේ වැටුප් ලබල රට පවා දුන්න උන්.

:       23       34

pradeep Wednesday, 29 March 2017 03:50 AM

මෙම රට විනාශ කරන රාජ්‍ය නොවන සංවිදාන වල ඩොලර්ර් කාක්කන්ගෙන් මේ රට බෙර ගන්නේ කවදාද ?

:       16       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 579 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 188 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 459 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 695 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 180 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 569 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site