තරුණයන් අට දෙනකුට නැවක රැකියා දෙන බව කියා රුපියල් ලක්ෂ දොළහක් වංචා කළැයි කියන නැව් සමාගම් කළමනාකාර අධ්‍යක්ෂවරයකු රුපියල් එක්කෝටි හැට ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝ කළේය.
එම තරුණයින්ට මුදල් ආපසු කොටස් වශයෙන් ගෙවීමට ජී ආර් ටී පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මොහොමඩ් ඉම්රාන් එකඟ විය.
එක් අයකු රුපියල් ලක්ෂ එකහමාර බැගින් නැව් සමාගමට ගෙවා ඇතැයි ද උසාවියේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම ඉස්සල්ලා විදේශ ගමන් බලපත්‍රය උසාවිය භාරයට ගන්න.නැත්නම් හිටපු ගමන් අතුරුදහන් වෙයි, කොරියාවේ රැකියා දෙනවයි කියපු එක්කෙනා අතුරුදහන් වුනා වගේ.(දී)
බලනකොට හැමෝම හොරුනේ.... (නි)
එයා සල්ලි අරන් තියෙන්නේ රාමසාන් වලට වියදම් කරන්න. පස්සේ ගෙවයි කොටස් වශයෙන් කොහේ හරි රටකට පැනල. (නදී)
නැව් හොරු කියන්නේ මෙයාලටද? ඇයි හත් දෙයියනේ මේ හොරුන්ට නිදැල්ලේ ඉන්න දෙන්නේ? රටින් පැන්නා කියලා අහන්න නොලැබේවා! (නි)