IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නවක ක‍්‍රීඩක තරිඳු කෞෂාල් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයටත්

සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භවන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞෂාල් ඇතුළත්ව සිටියි. රත්ගම දේවපතිරාජ විදුහලෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිසි 19 හැවිරිදි කෞෂාල්, නවසීලන්තය සමග දැන් පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ද එක්ව සිටී. ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක චානක වෙළගෙදර සංචිතයට එක්ව සිටින අතර ළහිරු තිරිමාන්නට ස්ථානය අහිමිව තිබේ. ධම්මික ප‍්‍රසාද් සහ ශාමින්ද එරංග 15 දෙනකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින අතර තිසර පෙරේරා සහ නුවන් ප‍්‍රදීප්ට සංචිතයේ ස්ථානයක් නොමැත. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන (කඩුලූ රකින්නා), තරිඳු කෞෂාල්, සුරාජ් රන්දිව්, රංගන හේරත්, නුවන් කුලසේකර, දිනේෂ් චන්දිමාල්, චානක වෙලගෙදර, ශාමින්ද එරංග සහ ධම්මික ප‍්‍රසාද්



අදහස් (0)

නවක ක‍්‍රීඩක තරිඳු කෞෂාල් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයටත්

අශෝක Friday, 09 November 2012 03:31 PM

සල්ලි ගැන නොහිතා රට ගැන හිතලා වැඩ කරන්න පුතා (ස)

:       0       0

රොහාන් Friday, 09 November 2012 03:53 PM

තරංග පරණ විතාන වෙනුවට දිමුතු කරූණාරත්න ගත්තානම් හොඳයි. මෙදා දිමුතු දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම් තරගයේ දි හොඳට සෙල්ලම් කළා (අ)

:       0       0

සුජිත් Friday, 09 November 2012 04:57 PM

අශෝක, ඕකනම් කවදාවත් වෙන දෙයක් නෙමෙයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 09 November 2012 05:58 PM

හොදට සෙල්ලම් නොකළොත් කැපෙයි. ඊට පස්සෙ කාටවත් බණින්න එපා. (නි)

:       0       0

ගමගේ Friday, 09 November 2012 06:25 PM

සුභපැතුම්

:       0       0

ගමගේ Friday, 09 November 2012 06:40 PM

තරුණයින්ට වඩාත් ඉඩ දෙන්න ඕනේ

:       0       0

චමත් Friday, 09 November 2012 07:40 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1333 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1503 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 929 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1337 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site