ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදාවේ හත් දෙනෙක් අද යාපනයේ අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදාවේ හත් දෙනෙක් අද යාපනයේ අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ සිද්දි හැමදාම අපේ ලක්දෙරණේ හැම උසාවියකම සිද්ද වෙනවනේ, (අ)
මේ අය නැවත කළු පැල්ලමක් එක් කරන්නද හදන්නේ? (නි)
කිසිම සමාවක් දෙන්න එපා. උපරිම දඬුවම් දෙන්න (නි)
තාම ඒ ගොල්ලෝ වැරදිකරුවන් නොවෙය්, සැක කරුවන්. (අ)
රට බේරගන්න අවුරුදු තිහක් ගියා. එහෙම හිටි ඔයාලට ටිකක් සිත පාලනය කරගන්න බැරිවුණාද? (නි)
ඇයි මේ විදියට හැසිරෙන්නේ? (නි)
ඒ කාලේ හැමතැනින්ම හමුදාවට ගත්තා. මීට පසු හොඳින් සොයාබලා හමුදාවට ගන්න. අපි පොඩිකාලේ නාවික හමුදා භටයන් දිහා බලන්නත් ආසයි. උස මහතයි හරිම හැඩයි. (නි)
හිතට දැනෙන්නේ පුදුම ලැජ්ජාවක් (නි)
මේවායින් හොඳ නැත්තේ අපේ රටටමයි (නි)
වැඩේ ඇත්ත නම් කට්ටියගෙ කර අඹන්න ඕන(අ)
මේක ස්ත්‍රී දුෂණ නෙමෙයි ළමා දුෂණ වයස 11 ක දැරියක් මම ලන්ඩන් බීබීසී එකෙන් ප්‍රවෘත්තිය බැලුවා (නදී)
වගකීම් ඇතිව වැඩ කරන රජයේ අය මේ විදියට වනචාරී වගේ හැසිරෙන කොට මොකක්ද රටේ අනාගතය? (නදී)